iphone ගැන ඕනේ දෙයක්...

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    iphone එකට Srilanka app store එකේ google hangout නෑ , මට එක දාගන්න විදියක් තියනවද ? කොහොමද ?
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    iphone එකට Srilanka app store එකේ google hangout නෑ , මට එක දාගන්න විදියක් තියනවද ? කොහොමද ?

    meka nam matath danaganna oone. Sri Lanka Region dapuwama enne na. file eka wenama aran install kalath installed wenne na :(:(:(:(:(
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    HELP

    mama ikman eken i4 ekak gatta aran full reset kala dan icluid id password ellanawa active karanna ewa ganna widihak nahe wisadumak denna kawruhari
     

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    iPhone, iPAD, iTouch, iOS වැඩකාරයෝ සෙට් වෙමු


    picture.php


    අන්ලොක් ( Unlock)

    ජෙල්බ්රෙක් ( Jail breaking )

    ටුවික්ස්. ( Tweaks)

    තීම්ස් ( Themes ).



    picture.php



    වගේම ඕනෙම දෙයක් ගෙන කතා කරන්න, දෑනගන්න. උදව් දෙන්න, උදව් ගන්න. අපේ සෙට් එකේ අපේ ප්ලේස් එක.

    Machan mage yaluwek i5s ekak pare tiyala ghulala (lankawe neme)dan 4 monts wage wenawa eken wifi walin net yanawa.habi sim ekak dala naha.meka lankawata genala sim ekak damot aulak we da?
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Mcn Apple 5 akak tiyenava iphone akak signal okoma vada
    Apple Id activation aka Ilanawa ma laga neha
    oka bypass karagana vidiyak nadda ?
    :nerd::nerd::nerd:

    Loku help akak Mcn
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මචන්ලා iphone 5s එකට සුපිරි apps ටිකක් කියනවද අර Star Chart app එක වගේ නිකන් හිතාගන්න බැරි සුපිරි apps ටිකක් :cool: