Mage athin dan photos wagayak delete una.Backup na,i cloud na backup na
mata e photos tika ganna kramayak nadda
ane loku udawwak
mata e photos tika ganna kramayak nadda
ane loku udawwak
mata e photos tika ganna kramayak nadda
ane loku udawwakiphone එකට Srilanka app store එකේ google hangout නෑ , මට එක දාගන්න විදියක් තියනවද ? කොහොමද ?





US appstore ekata change karaganna.iphone එකට Srilanka app store එකේ google hangout නෑ , මට එක දාගන්න විදියක් තියනවද ? කොහොමද ?
iPhone, iPAD, iTouch, iOS වැඩකාරයෝ සෙට් වෙමු
![]()
අන්ලොක් ( Unlock)
ජෙල්බ්රෙක් ( Jail breaking )
ටුවික්ස්. ( Tweaks)
තීම්ස් ( Themes ).
![]()
වගේම ඕනෙම දෙයක් ගෙන කතා කරන්න, දෑනගන්න. උදව් දෙන්න, උදව් ගන්න. අපේ සෙට් එකේ අපේ ප්ලේස් එක.
machan iphone 5 ekaka icloud lock eka bypass karana widiha kiyala dennako..
machan iphone 5 ekaka icloud lock eka bypass karana widiha kiyala dennako

