thnx yalu icloud 1k aithi karayage email address 1k hoya gana ekohomada?
help
thnx yalu icloud 1k aithi karayage email address 1k hoya gana ekohomada?
thnx yalu icloud 1k aithi karayage email address 1k hoya gana ekohomada?

hoyanna ba machan. hoya gaththath wedak nane.pw ekath hoyanna onenei bought it last May. but the phone was manufactured in September 2013. May be that is the problem.![]()
mokakda carrier eka?Apple 5 Unlock karanna puluwan waddek innawada








No service වැටිලා මම ජෙල් බ්ර්ක් කරලා තිබ්බේ කරන්න දෙයක් නැතිකමට රිස්ටෝ කරලා අප්ඩේට් කරා එත් තාම වැඩ කරනනේ නෑ...



machan meka aththakda? poddak balala kiyapallaa.
http://cydiamate.net/bypass-icloud-activation-lock-ios-8-0-2-8-1-just-release/#.VEngEhbgDIU
fake machan. icloud unlock karanna puluwan 20+ yanwa
ah ok thanks machan. mage yaluwekge ekakata baluwe. dan ut aluth ekakata replace karala deela. aluthin gaththa gaman wena ekekge icloud ekak thibila.
මගේ 4S එක වැඩ කරන් නෑ නේ
එක පාරටම උදේ බලද්දී ෆෝන් එක රත් වෙලාNo service වැටිලා මම ජෙල් බ්ර්ක් කරලා තිබ්බේ කරන්න දෙයක් නැතිකමට රිස්ටෝ කරලා අප්ඩේට් කරා එත් තාම වැඩ කරනනේ නෑ...
Air Plane දැම්මම බැටරි බහින් නෑ රත් වෙන්නේ නෑ
Data,3G දැම්මම බහිනවා රත්වෙලා
නොමට් නෙට්වර්ක් දාලා පැය 6ක් විතර තියනවා
මට මේක හදලා දියන්කෝ පින් සිද්දවෙයි ඇඩෙනවා අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්තේ
iphone ekak aluthen ganna kota eka kohomada chk karala balanna ona original da kiyala ?
danna ayagen help ekak ona.mama kalin use karala naha

Music play karama loudspeaker ahenne ne, head set ekan ahenawa....
But, call ekak yankota loudspeaker eken rings yanawa
