iphone ගැන ඕනේ දෙයක්...

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    i bought it last May. but the phone was manufactured in September 2013. May be that is the problem. :)

    No machan, even though it was manufactured last year, the phone was originally launched in 2011, specs which came back in 2011 is still there. So it's bit old to support iOS 8, so a lag! If you aren't sure try re-installing the firmware without restoring from the backup!
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    AYYO I PHONE :rofl::rofl::P:P:no::no:

    XhVQw3g.jpg

    ZQC1Ofy.jpg

    teezkGl.png

    ZuXI6Ey.png

    1rAfhJM.jpg

    xn27QBz.jpg

    ug1wRTK.jpg

    TV3JdWs.jpg

    dhhLX7l.jpg

    hCn2rTJ.png

    c7sdV9v.jpg

    OfxoPNV.jpg
    :P:P:P:no::no::no::no:
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මගේ 4S එක වැඩ කරන් නෑ නේ :baffled::baffled::shocked::shocked::(:(:growl::growl:
    එක පාරටම උදේ බලද්දී ෆෝන් එක රත් වෙලා :no: No service වැටිලා මම ජෙල් බ්ර්ක් කරලා තිබ්බේ කරන්න දෙයක් නැතිකමට රිස්ටෝ කරලා අප්ඩේට් කරා එත් තාම වැඩ කරනනේ නෑ...:(:(
    Air Plane දැම්මම බැටරි බහින් නෑ රත් වෙන්නේ නෑ
    Data,3G දැම්මම බහිනවා රත්වෙලා
    නොමට් නෙට්වර්ක් දාලා පැය 6ක් විතර තියනවා
    මට මේක හදලා දියන්කෝ පින් සිද්දවෙයි ඇඩෙනවා අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්තේ
    :(:(
     
    tikka123

    Active member
  • Jul 11, 2011
    327
    12
    28
    iphone ekak aluthen ganna kota eka kohomada chk karala balanna ona original da kiyala ?
    danna ayagen help ekak ona.mama kalin use karala naha
     
    slseal

    Member
    Sep 22, 2014
    20
    1
    0
    Iphone 4 32Gb

    Music play karama loudspeaker ahenne ne, head set ekan ahenawa....
    But, call ekak yankota loudspeaker eken rings yanawa
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ 4S එක වැඩ කරන් නෑ නේ :baffled::baffled::shocked::shocked::(:(:growl::growl:
    එක පාරටම උදේ බලද්දී ෆෝන් එක රත් වෙලා :no: No service වැටිලා මම ජෙල් බ්ර්ක් කරලා තිබ්බේ කරන්න දෙයක් නැතිකමට රිස්ටෝ කරලා අප්ඩේට් කරා එත් තාම වැඩ කරනනේ නෑ...:(:(
    Air Plane දැම්මම බැටරි බහින් නෑ රත් වෙන්නේ නෑ
    Data,3G දැම්මම බහිනවා රත්වෙලා
    නොමට් නෙට්වර්ක් දාලා පැය 6ක් විතර තියනවා
    මට මේක හදලා දියන්කෝ පින් සිද්දවෙයි ඇඩෙනවා අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්තේ
    :(:(

    දැන් සින්ගන්ල් එන්නෙම නැද්ද?