iphone ගැන ඕනේ දෙයක්...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හැමදාම කියන්නම් කියල ඉන්නව අමතක වෙනව. මචන්ල ඇප් එකක් තියෙනව shareit කියල. තාමත් මේක වැඩි දෙනෙක් දන්නෙ නෑ. මේක දාගත්තාම ආයිත් iphone සින්ක් කොර කොර දගලන්න ඕනෙ නෑ. pc or phone එකෙන් කෙලින්ම හුටුස් ගාල files යවන්න පුලුවන්. ඒ වගේම non apple ඒවට යවන්න පුලුවන්. දැන් ඇපල් කියල වෙනම් සීන් නෑ. ඕන ෆයිල් එකක් සෙට් එක අතරෙම යවා ගන්න පුලුව.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ෆෝන් දෙකේම ඈප් එක තියෙන්න ඕනෙද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ෆෝන් දෙකේම ඈප් එක තියෙන්න ඕනෙද?
    :yes: 7 mb app එක. මේකෙන් එවන ෆයිල් ඇප් එක අස්සෙ හිර වෙන්නෙ නෑ. කෙලින්ම photos වලට එනව. videos උනත් එනව. :yes::cool:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    iphone use කරන උන්ගේ accounts බර ගානක් hack වෙලාලු නෙහ් , jailbreak කරපුවලු ගොඩක්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    හැමදාම කියන්නම් කියල ඉන්නව අමතක වෙනව. මචන්ල ඇප් එකක් තියෙනව shareit කියල. තාමත් මේක වැඩි දෙනෙක් දන්නෙ නෑ. මේක දාගත්තාම ආයිත් iphone සින්ක් කොර කොර දගලන්න ඕනෙ නෑ. pc or phone එකෙන් කෙලින්ම හුටුස් ගාල files යවන්න පුලුවන්. ඒ වගේම non apple ඒවට යවන්න පුලුවන්. දැන් ඇපල් කියල වෙනම් සීන් නෑ. ඕන ෆයිල් එකක් සෙට් එක අතරෙම යවා ගන්න පුලුව.

    TFS machan. try eka dala balannam :)
     
    Jul 25, 2009
    29
    0
    0
    machan mage gawa iphone 4s 1k thiyenawa eaka bluetooth wada karanne naha iphone eakka mokada hethwa monawa hari app 1 onada eakata (software update version 8.4.1
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage gawa iphone 4s 1k thiyenawa eaka bluetooth wada karanne naha iphone eakka mokada hethwa monawa hari app 1 onada eakata (software update version 8.4.1

    ෆයිල්ස් ට්‍රාන්සර් කරගන්නද?
    වැඩ කරන්නේ නැ කියන්නේ?
     
    nalinsthome

    Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    I phone i cloud account

    mchn mage iphone icloud account eke create karaddi email eka display karanne waradiyata. gmail.com kiyana eka gmail.con widiyata..eth eka add wela tiyenawa icloud ekata...dan mukut karaganna baha..pass eka gahuwat waradi kiyanawa... khmda eka hadaganne
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    i cloud lock

    machan ipad ekaka icloud lock eka wetila thiyenawa.pa dunnata wedakaranne ne.reste karanna kiyanawa.ath recover email address eka mathaka ne ban.hadaganna puluwanda meka