හැමදාම කියන්නම් කියල ඉන්නව අමතක වෙනව. මචන්ල ඇප් එකක් තියෙනව shareit කියල. තාමත් මේක වැඩි දෙනෙක් දන්නෙ නෑ. මේක දාගත්තාම ආයිත් iphone සින්ක් කොර කොර දගලන්න ඕනෙ නෑ. pc or phone එකෙන් කෙලින්ම හුටුස් ගාල files යවන්න පුලුවන්. ඒ වගේම non apple ඒවට යවන්න පුලුවන්. දැන් ඇපල් කියල වෙනම් සීන් නෑ. ඕන ෆයිල් එකක් සෙට් එක අතරෙම යවා ගන්න පුලුව.




