මචන් මම ebay එකෙන් iphone 5s 16gb gold unlocked එකක් ගන්න කියලා බැලුවෙ.condition එක හොදයි.40k විතර වෙනවා. එ් ගානට පාඩුද?. Tax වදින්නෙ නැතිව ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද?. help එකක් ඹ්නි. Thank you
sellerට කියපන් පොඩි ගානක් දාල එවන්න කියල. or as a gift. හැබැයි ebay ෆෝන් ගන්න එක ටිකක් risky.




sign karanne nane echchara parana ekak 5s ekata..mata nikamata hithenawa uba parana os dapu nisa activate wenne nathi cn ekakda kiyala..manda danna kenek udaw karai