iphone ගැන ඕනේ දෙයක්...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ කෝල් රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද කට්ටිය පාවිච්චි කරන... ගෙවලා ගන්න එකක් වුනත් කමක් නෑ.. incoming, outgoing රෙකෝඩ් වෙන්න එකක්... app එක through කෝල් ගන්න එකක් නම් එපා.. :)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අලුත් cydia tweak එකක් තියනව Fingal කියල. icons animate වෙනවා. battery එකට කිසි අව්ලක් නැ..

    මෙන්න මගේ එක.

    Last edited:

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    machan itunes pc dekakin use karanakota.ekakin aphone ekata music ehema dana kota anith eke itunes connect wela dekak ekapara ba kiyala enawa erase karanna.ethakota kalin eken dapu sngs ain wenawane.meka kohomada dlt nowena vidiyata karaganne

    please help for this.i'm new to ios
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලුත් cydia tweak එකක් තියනව Fingal කියල. icons animate වෙනවා. battery එකට කිසි අව්ලක් නැ..

    මෙන්න මගේ එක.

    එල... දාලා බලන්න ඕනේ... 5 එකට අවුලක් නැති වෙයි නේද..?
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    හොඳ කෝල් රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද කට්ටිය පාවිච්චි කරන... ගෙවලා ගන්න එකක් වුනත් කමක් නෑ.. incoming, outgoing රෙකෝඩ් වෙන්න එකක්... app එක through කෝල් ගන්න එකක් නම් එපා.. :)

    mamath heuwa okkoma through call ewa thiyenne

    ekak set una ekata jb karanna ona

    9.0 eken passe thama jb na ne