night shift sucks...
notes walata lock eka nana sahenna watinawa.
සිරාවට note lock එක නම් හොඳයි... මම නම් නයිට් ශිෆ්ට් දාගෙන නෑ..

night shift sucks...
notes walata lock eka nana sahenna watinawa.




උයලා, මලවලා, තෙල් දාලා, බැදලා කාලා ඉවර නිසා හිතුනා IOS එකත් පොඩ්ඩක් මලවලා බලන්න..


IOS 9.3 එකට ජේල්බ්රේක් කියන හුයන්න එනවද ලගදි?


ඇන්ඩ්රොයිඩ්උයලා, මලවලා, තෙල් දාලා, බැදලා කාලා ඉවර නිසා හිතුනා IOS එකත් පොඩ්ඩක් මලවලා බලන්න..
IOS 9.3 එකට ජේල්බ්රේක් කියන හුයන්න එනවද ලගදි?



සිරාවට note lock එක නම් හොඳයි... මම නම් නයිට් ශිෆ්ට් දාගෙන නෑ..![]()

re wenakota kahapata wenawa meho rahak ne..![]()
5 එකනේ... 5s එකෙන් එහාට තමයි එන්නේ... 
මොනවා වුනත් මම නම් කැමතියි SE එකට... මට ලොකූ ස්ක්රීන් තියෙන ෆෝන් අල්ලන්නේ නෑ... 4 තමයි නියම ගාන මට නම්...![]()

umbala antivirus use karanawada ? monawada ?

Machan iPhone 6 Black ekaka original display ekak keeyak wage weida ban?
බැටරි ලයිෆ් එකේ වෙනසක් නෑ බං...![]()
සිරාවට බන් 4" නියම ගාන.. තනි අතට ෆුල් කොන්ට්රෝල්..මොනවා වුනත් මම නම් කැමතියි SE එකට... මට ලොකූ ස්ක්රීන් තියෙන ෆෝන් අල්ලන්නේ නෑ... 4 තමයි නියම ගාන මට නම්...![]()

make sure icloud is disabled. try to get factory unlock one.
dont get hardware hack unlock phones ( gevy / RSIM )
chk IMEI from free sites and compare serial number. (about section)
iclound account eka remove karala denna kiwwama hari neda?aai itunes anam manam karanna ona nane?welcome bro....
dan nam ena ekak ne.. tikaka iwasanna waie...![]()



