iphone ගැන ඕනේ දෙයක්...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11.gif
    11.gif

    බැටරි ලයිෆ් එකේ වෙනසක් නෑ බං... :)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇන්ඩ්‍රොයිඩ්:love::love::love::love: උයලා, මලවලා, තෙල් දාලා, බැදලා කාලා ඉවර නිසා හිතුනා IOS එකත් පොඩ්ඩක් මලවලා බලන්න..;);););) IOS 9.3 එකට ජේල්බ්‍රේක් කියන හුයන්න එනවද ලගදි?:nerd::nerd::nerd:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඇන්ඩ්‍රොයිඩ්:love::love::love::love: උයලා, මලවලා, තෙල් දාලා, බැදලා කාලා ඉවර නිසා හිතුනා IOS එකත් පොඩ්ඩක් මලවලා බලන්න..;);););) IOS 9.3 එකට ජේල්බ්‍රේක් කියන හුයන්න එනවද ලගදි?:nerd::nerd::nerd:

    welcome bro.... :cool::cool:

    dan nam ena ekak ne.. tikaka iwasanna waie... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා වුනත් මම නම් කැමතියි SE එකට... මට ලොකූ ස්ක්‍රීන් තියෙන ෆෝන් අල්ලන්නේ නෑ... 4 තමයි නියම ගාන මට නම්... :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොනවා වුනත් මම නම් කැමතියි SE එකට... මට ලොකූ ස්ක්‍රීන් තියෙන ෆෝන් අල්ලන්නේ නෑ... 4 තමයි නියම ගාන මට නම්... :D

    4 eke designe eka thama hodama desgine eka.. :love:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    බැටරි ලයිෆ් එකේ වෙනසක් නෑ බං... :)

    11.gif

    මොනවා වුනත් මම නම් කැමතියි SE එකට... මට ලොකූ ස්ක්‍රීන් තියෙන ෆෝන් අල්ලන්නේ නෑ... 4 තමයි නියම ගාන මට නම්... :D
    සිරාවට බන් 4" නියම ගාන.. තනි අතට ෆුල් කොන්ට්‍රෝල්.. :cool:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    make sure icloud is disabled. try to get factory unlock one.
    dont get hardware hack unlock phones ( gevy / RSIM )
    chk IMEI from free sites and compare serial number. (about section)

    thanks macho. :) iclound account eka remove karala denna kiwwama hari neda?aai itunes anam manam karanna ona nane?
     
    kasu22

    Junior member
  • Jan 1, 2007
    50
    1
    8
    I Cloud

    Machan man gawa 5S ekak tiyenawa.eka i cloud eka lock wela machan.khomada machan eka unlock karanne ??:confused::confused::confused::confused: