iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්ලා මගේ ගාව iphone 5s space grey එකෙක් තියෙනවා මට මේකට white tempered glass එකක්දාගන්න ඕනේ..
    ඒ කියන්නේ space grey එක 5s silver එකේ පාටට පේන්න මට ඕනේ ඉස්සරහ white කරගන්න ඒවගේ white tempered glass එකක් ගන්න තැනක් දන්නවානම් කියන්න..
    ebay හරි කමක් නෑ ලින්ක් එක එවන්න..

    front stikcer white ekak aran ahala.. normal tempred ekak gahanna
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    යාලුවනේ මට Apple iPhone 6 එකක් ගන්න ඕනේ?
    දැනට මගේ ගාව තියෙන්නෙ Apple iPhone 5S space gray එකක්..

    මම brand new ගත්තේ ෆෝන් එක.. ලන්කාවෙන් නෙමෙයි ගත්තේ...
    2016 ජනවාරි වල රුපියල් 58,500/- ක් උනා..

    1) මට දැන් 5S එක දෙන්න පුලුවන් උපරිම ගාන කීයද?

    2) 6 එකක් ගන්නවානම් ගන්න හොද පාට මොකක්ද?

    3) පාවිච්චි කරපු (ලන්කාවේ නෙමයි) Apple iPhone 6 එකක් කීයක් වෙනවද?

    4) Apple iPhone 6 16gb එකක් ගන්නද? 64gb එකක් ගන්නද?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    16 GB නම් ගන්න එපා මචං , 64 GB එකක්ම ගන්න.
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    answeer

    1) මට දැන් 5S එක දෙන්න පුලුවන් උපරිම ගාන කීයද? Rs.25000/- (16gb)

    2) 6 එකක් ගන්නවානම් ගන්න හොද පාට මොකක්ද? Gold

    3) පාවිච්චි කරපු (ලන්කාවේ නෙමයි) Apple iPhone 6 එකක් කීයක් වෙනවද? 16 - 45/-
    64-50/-

    4) Apple iPhone 6 16gb එකක් ගන්නද? 64gb එකක් ගන්නද? 64gb best
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    මට 6s 64gb එකක් ගන්න ඕනි. මිල කීයක් වගේ වේයිද. හොද පාට. 65000 වගේ facebook දාල තියෙන ඒවා හොදද
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මට 6s 64gb එකක් ගන්න ඕනි. මිල කීයක් වගේ වේයිද. හොද පාට. 65000 වගේ facebook දාල තියෙන ඒවා හොදද

    used ඒව ගන්න එපා කියල මමනම් කියන්නෙ, ඕනෙමනම් හොඳට හොයල බලල ගන්න

    මොකද මම දන්න එකෙක් used එකක් ගත්ත මෙහෙ නෙමේ Singapore used කියල. අරන් මාසෙන් display එක touch කරනකොට කලු පාට dots වගේ එනව ටිකකින් නැතුව යනව. check කරල බලනකොට battery එක ඉදිමිලා. ඒක මාරු කලා 8000ද කොහෙද ගියා..

    ඒක හදල සති දෙකෙන් display එකේ ඉරි වගයක් යන්න ගත්ත, එහෙම ටික දවසක් ගිහින් display එක pink වෙලා ගියා.. ඒක දාන්න 12000 කොහෙද. ඕකත් හදල ටික දවසක් යනකොට display එක ටිකක් තදින් touch උනොත් touch එක ටික වෙලාවකට වැඩ නෑ, ටිකකින් හරි යනව.

    පස්සෙ ඌට ඒක එපාම වෙලා බීපු වෙලාවක ගැහුව පොලවේ.. ඔන්න දැන් 7 plus එකක් use කරනව ගින්නක් නැතුව.
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    මම iPhone එකක් ගන්න ඉන්නේ . iPhone 7 32Gb එක ගන්නද ,නැත්නම් iPhone 8 එක එනකන් ඉදල ගන්නද.
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    මම iPhone එකක් ගන්න ඉන්නේ . iPhone 7 32Gb එක ගන්නද ,නැත්නම් iPhone 8 එක එනකන් ඉදල ගන්නද.

    iphone 7 එකේ camera fault එකක් නම් ආවා. අපි තවම 8 එකේ ගැන කිසි දෙයක් දන්නේ නෑ

    ගන්න එකේ capacity වැඩි එකක්ම ගත්ත නම් තමයි හොඳ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1) මට දැන් 5S එක දෙන්න පුලුවන් උපරිම ගාන කීයද? Rs.25000/- (16gb)

    2) 6 එකක් ගන්නවානම් ගන්න හොද පාට මොකක්ද? Gold

    3) පාවිච්චි කරපු (ලන්කාවේ නෙමයි) Apple iPhone 6 එකක් කීයක් වෙනවද? 16 - 45/-
    64-50/-

    4) Apple iPhone 6 16gb එකක් ගන්නද? 64gb එකක් ගන්නද? 64gb best

    tnx machan elakiri..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Dialcom eke iphone 6s plus 64 gb 74900 ta thiye. Dialcom la sure.da
    Dialcom පැත්තෙ පස් පාගන්න එපා , හොර ගුහාවක්. මේකෙ උන් Thread දහයක් විස්සක් වගේ දාල තිබ්බනෙ බං යන්න එපා කියල. යන්න නම් එපා. ඔන්න කලින්ම කිව්ව. :no::no: