Oya authorized dealers la arenna Gennext kiyala authorized dealer kenek innawada lankawe? Mymobile eken apple X ekak ganna ahuwama warranty claim karanna one qwwe Gennext kiyala thanakin.![]()
support nattam kohomada goda danne?
ඊයෙ පෙරේදා ආපු IOS 11.4 update එක ගැන මොකද කියන්නෙ ?
ඊයෙ පෙරේදා ආපු IOS 11.4 update එක ගැන මොකද කියන්නෙ ?

මං අද phone එකේ carrier network update කරා. දැන් mobile data on කරාට පස්සේ පෙන්නන්නේ 4G කියලා, ඉස්සර පෙන්නුවේ LTE කියලා. මං දන්නවා ඒ දෙකේ වෙනසක් නෑ කියලා. තව කාටවත් මේ සන්තෑසිය වෙලා තියෙනවද?![]()
support karai. slow weiමචන් iphone5s ඒකට ios 12 support කරයිද?![]()

support karai. slow wei![]()

ow bn me aurudden iwarai. 5s eka 2013 ne. 2018ta hari kale. dan 7 plus ehekata yanna kale hari ubata.මම කොහෙන් හරි දැක්ක බන් 12 වල performence double වෙලා පරන device වලත් හොඳට වැඩකරනවා කියල. 5s වල support period එක මේ අවුරුද්දෙන් ඉවරවෙන එක තමයි අවුලකට තියෙන්නෙ![]()
මම කොහෙන් හරි දැක්ක බන් 12 වල performence double වෙලා පරන device වලත් හොඳට වැඩකරනවා කියල. 5s වල support period එක මේ අවුරුද්දෙන් ඉවරවෙන එක තමයි අවුලකට තියෙන්නෙ![]()
එහෙම අවුලක් නැහැ මොකක් හරි වෙලා trcsl යන්න උනොත් නමට බිල් එකතියනවා නම් අවුලක් වෙන්නෙ නැහැ
අවුලක් වෙන්න තියන එකම තැන තමයි ලංකාවේ ඇපල් authorized එකා ඔය රීජන් එකට හදපුවට ස්පෝට් එක දෙන්නේ නැත්නම්, ඒකඋන්ට සීරියල් එක කිවුවාම දැනගන්න පුලුවන්