yes same here :/මං අද phone එකේ carrier network update කරා. දැන් mobile data on කරාට පස්සේ පෙන්නන්නේ 4G කියලා, ඉස්සර පෙන්නුවේ LTE කියලා. මං දන්නවා ඒ දෙකේ වෙනසක් නෑ කියලා. තව කාටවත් මේ සන්තෑසිය වෙලා තියෙනවද?![]()

Lankaawe ekek wath apple care support denne naha pitin gattha ewata...
මචන් iphone5s ඒකට ios 12 support කරයිද?![]()
bump
සිරාවට එහෙම දෙනවද බ්‍රෝ, පිටින් ගත්ත එකක් උනාට අව්ලක් නැද්ද
නොදන්න මගුල් කියවන්න අපා බන්, දන්නේ නැත්නම් බොරු නොකියා ඉදපන්. කොහෙන්ද උඹට දෙන්න බැහැ කිව්වේ
දෙනවා සහ මම අරන් තියනවා
BT and Future World දෙකෙන්ම අරන් තියනවා
අන්තිමට මාස දෙකකට කලින් පිටින් ගනිපු iPhoneX එකකට ගත්තා, අලුත් ෆෝන් එකක් දුන්නා
සිරාවට එහෙම දෙනවද බ්‍රෝ, පිටින් ගත්ත එකක් උනාට අව්ලක් නැද්ද
me Rep kapapu ekaa kiyapan balanna matath danaganna oya service dena than tikak.
iphone ගැන ඕනේ දෙයක්... 06-20-2018 11:55 AM නොදන්න බොරු නොකියා ඉදපන් NEMISIS![]()
නොදන්න මගුල් කියවන්න අපා බන්, දන්නේ නැත්නම් බොරු නොකියා ඉදපන්. කොහෙන්ද උඹට දෙන්න බැහැ කිව්වේ
දෙනවා සහ මම අරන් තියනවා
BT and Future World දෙකෙන්ම අරන් තියනවා
අන්තිමට මාස දෙකකට කලින් පිටින් ගනිපු iPhoneX එකකට ගත්තා, අලුත් ෆෝන් එකක් දුන්නා
Machn 8+ red ekak gnna thank kiyhn hoda ,abncs ,bt lage 160 witra weno,warrnty awulk nadda ,monada balnna o ni,kalin ios use karalanm na
Brand new ගන්නවා නම් authorized තැනකින් නම් ගන්නේ බය වෙන්න දෙයක් නැහැ
Bt, fw, abans සේරම අවුලක් නැහැ. හැම එකාගෙම එකම ගනන්
ගනිපු ගමන් සීරියල් එකයි පර්චසින් ඩේට් එකයි දාල ඇපල් කෙයා හරියට අවුරුද්ද තියෙද බලන්න. එහෙම නැත්නම් උන්ටම කියලා හරියට අවුරුද්ද තියන විදියට හදලා දෙනවා
ගනිද්දි ස්ටෝරේජ් එක වැඩි එකක් ගනින්.
Ideabeam eke thiynne shop wala 130ta wage ,apple care warrnty kiyala ,ewath authorized da,64gb madiwenawada
Iphone X hoda case ekakui, gana thenakui kiyanako kastiya??

Iphone X hoda case ekakui, gana thenakui kiyanako kastiya??
daraz.lk offer එකක් යනවා නේද මේ දවස් වල HSBC වලට පොඩ්ඩක් බලහන්
itunes wemuwala wena hoda software ekak nadda?
itunes install karanne nathuwa weda karana ekak wenna oni
itunes wemuwala wena hoda software ekak nadda?
itunes install karanne nathuwa weda karana ekak wenna oni