iPhone 16 pro

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඇත්තටම ලංකාවේ මිනිස්සුගෙ දකින ලොකු දුර්වලකමක් තමයි ස්වාධීන තීරන ගැනීමේ හැකියාව නැතිකම. ඉස්කෝලෙ A/L කරන්න ඕනි විශයන්වල ඉදලා කසාදෙ ලමෙක් හදන්න ඕනි වයස කරන්න හොද රස්සාව ඔක්කොම අහනවා. තමන් පොඩ්ඩක් හොයලා බලලා රිස්ක් එකක් අරන් වැඩක් කරන්න හරිම බයයි. වැරදුනොත් උපදෙස් දීපු මිනිස්සුන්ට දෙහි කපලා හිත හදාගන්න පුලුවන් නිසාද දන්නෑ හැමදේම අනිත් අයට ඕනි විදියට තීරන ගන්නෙ.

    ඇයි බන් එහෙම :sorry:
    හුත්තෝ. එක පාරක් , උඩ එකෙක්ට කට වහගෙන හිටියා :lol: හේතුව තමයි මම iphone die hard ෆෑන් කෙනක් නෙමේ. බට් මෙහෙ විකුනන්න ගියාම සමහර උන් පාට බලනවා. උන්ට සෙට් වෙන එක තියෙයිද කියල. ඕන තරම් වෙලා තියෙනවා iphone වලට නෙම්. ඒකයි ඇහුවේ. දන්නැති හුත්තවල් වලට කියවන්නේ නැතිව ඉදපං.


    I already got 15 pro Natural Titanium...
    Im always buy new iPhones in December.

    Apu gaman gannepa masa 3k 4k inna price settle wela issues bugs fix wenakan. nathnam 13 eke display yana seen eka wage ewa unoth aparade.
    order kalane
    desert titanium ordered .
    Can pick it up on Friday
    :D
    same :D
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    poddak hitapan iPhone 17 n enakan... 🤭

    aluth feature ekak eken wath balaporoththu wemu...

    mamanam 15n gatta masakeepayakata kalin.. wadak naa. iPhone 12 ekeema tiyena dewal tamai ithin
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,600
    5,131
    113
    හුත්තෝ. එක පාරක් , උඩ එකෙක්ට කට වහගෙන හිටියා :lol: හේතුව තමයි මම iphone die hard ෆෑන් කෙනක් නෙමේ. බට් මෙහෙ විකුනන්න ගියාම සමහර උන් පාට බලනවා. උන්ට සෙට් වෙන එක තියෙයිද කියල. ඕන තරම් වෙලා තියෙනවා iphone වලට නෙම්. ඒකයි ඇහුවේ. දන්නැති හුත්තවල් වලට කියවන්නේ නැතිව ඉදපං.
    තමන්ගේ ආසාවට නැතුව අනුන්ගේ ආසාවට වැඩ කරන රියල් අඩු කුලේ පොන්නයෙක් :sorry:

    ගෑනිව ගනිද්දිත් අනිත් උන්ට සෙට් වෙයිද කියල අරින්න දීලම ගනින් :lol:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    තමන්ගේ ආසාවට නැතුව අනුන්ගේ ආසාවට වැඩ කරන රියල් අඩු කුලේ පොන්නයෙක් :sorry:

    ගෑනිව ගනිද්දිත් අනිත් උන්ට සෙට් වෙයිද කියල අරින්න දීලම ගනින් :lol:
    දූපතේ හිරවෙලා ඉන්න උබට මේවා තේරුම්ගන්න අමාරුයි මිට්ෙටා....දාඩිය පෙරාගෙන ටිවි බලල නිදාගනින්. පොන්නයා කියල පොන්න කතා කියන්න එපා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,519
    113
    Ubata phone ekak ganiddi ai ban anik un kamathi color ekak thoranne? Uba ganne ubage salli walin ubata use karanna. Resell karaddi anik un gannwada nadda kiyala uba ai dan idan hitanne?
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,665
    113
    iPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?
    වෙන උන්ට ඕනෙ විදිහට වැඩ කරන එකෙක් දැක්කමයි.