ඇයි බන් එහෙමනැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?

ඇයි බන් එහෙමනැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?

ඇත්තටම ලංකාවේ මිනිස්සුගෙ දකින ලොකු දුර්වලකමක් තමයි ස්වාධීන තීරන ගැනීමේ හැකියාව නැතිකම. ඉස්කෝලෙ A/L කරන්න ඕනි විශයන්වල ඉදලා කසාදෙ ලමෙක් හදන්න ඕනි වයස කරන්න හොද රස්සාව ඔක්කොම අහනවා. තමන් පොඩ්ඩක් හොයලා බලලා රිස්ක් එකක් අරන් වැඩක් කරන්න හරිම බයයි. වැරදුනොත් උපදෙස් දීපු මිනිස්සුන්ට දෙහි කපලා හිත හදාගන්න පුලුවන් නිසාද දන්නෑ හැමදේම අනිත් අයට ඕනි විදියට තීරන ගන්නෙ.
හුත්තෝ. එක පාරක් , උඩ එකෙක්ට කට වහගෙන හිටියාඇයි බන් එහෙම![]()
හේතුව තමයි මම iphone die hard ෆෑන් කෙනක් නෙමේ. බට් මෙහෙ විකුනන්න ගියාම සමහර උන් පාට බලනවා. උන්ට සෙට් වෙන එක තියෙයිද කියල. ඕන තරම් වෙලා තියෙනවා iphone වලට නෙම්. ඒකයි ඇහුවේ. දන්නැති හුත්තවල් වලට කියවන්නේ නැතිව ඉදපං.order kalaneI already got 15 pro Natural Titanium...
Im always buy new iPhones in December.
Apu gaman gannepa masa 3k 4k inna price settle wela issues bugs fix wenakan. nathnam 13 eke display yana seen eka wage ewa unoth aparade.
samedesert titanium ordered .
Can pick it up on Friday![]()

Front camera eka komda ?pixel 9 pro xl එකක් ගත්ත අද. පට්ට ෆෝන් එක.
තමන්ගේ ආසාවට නැතුව අනුන්ගේ ආසාවට වැඩ කරන රියල් අඩු කුලේ පොන්නයෙක්හුත්තෝ. එක පාරක් , උඩ එකෙක්ට කට වහගෙන හිටියාහේතුව තමයි මම iphone die hard ෆෑන් කෙනක් නෙමේ. බට් මෙහෙ විකුනන්න ගියාම සමහර උන් පාට බලනවා. උන්ට සෙට් වෙන එක තියෙයිද කියල. ඕන තරම් වෙලා තියෙනවා iphone වලට නෙම්. ඒකයි ඇහුවේ. දන්නැති හුත්තවල් වලට කියවන්නේ නැතිව ඉදපං.


දූපතේ හිරවෙලා ඉන්න උබට මේවා තේරුම්ගන්න අමාරුයි මිට්ෙටා....දාඩිය පෙරාගෙන ටිවි බලල නිදාගනින්. පොන්නයා කියල පොන්න කතා කියන්න එපාතමන්ගේ ආසාවට නැතුව අනුන්ගේ ආසාවට වැඩ කරන රියල් අඩු කුලේ පොන්නයෙක්
ගෑනිව ගනිද්දිත් අනිත් උන්ට සෙට් වෙයිද කියල අරින්න දීලම ගනින්![]()
වෙන උන්ට ඕනෙ විදිහට වැඩ කරන එකෙක් දැක්කමයි.iPhone 16 pro එකේ මේ පාරත් අලුත් colors ඇවිත් තියෙනවනේ. ගොඩක් අනන්මනන් reviews නම් බලන්න සෙට් වුනේ නැ. colored titanium කියන එක ගන්න එක ද හොද? නැත්නම් සෙල් කරද්දි එහෙම ගොඩක් උන් කැමති color එකක් තියෙයිද?