iPhone 4 Activate කරගන්න බැරුවද තවමත් ඉන්නේ , අනික IOS 7 නිසා ...

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    iPhone 4 Activate කරගන්න බැරුවද තවමත් ඉන්නේ , අනික IOS 7 නිසා ...

    iDoctor_logo.png

    ඉස්සරනම් Custom OS එකක් හදලා දාපුවාම වැඩේ ගොඩ , දැන් ඉතින් එකත් කරන්න බැනේ ....
    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
    RedSnow එකෙන් ජිල්මාට් දාන්නත් බෑ , Jailbreak කරන්නත් තියන්නේ Evasion එක RUN වෙන්නත් Phone එක Active වෙන්න ඕනනේ ............:baffled:

    ඔන්න ඉතින් Lock Phone තියෙන කස්ටියට දැන් හොදයි , Original Sim හොයා හොයා ඉන්න ඕන නෑ .:lol::lol:
    (Softbank , t-mobile At@t Ect....)

    ඔන්න එහෙනම් වැඩේට බහිමු ...............................................:rofl::rofl:

    1.ඉස්සරවෙලාම මෙන්න මේ ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයාර් කෑල්ල ගන්න .
    https://මෙතනින් Page එකට ගිහින් බා ගන්න :)

    Password එකක් ඉල්ලුවොත් idoctorme type කරන්න

    2.දැන් ඉතින් මේක PC එකට Install කරගන්න .

    3. Phone එක DFU Mode එකට දාගන්න වෙනවා ..

    4. දැන් අර Install කරපු එක Open කරගන්න .. එකේ තියෙන 1. Step Button එක Click කරන්න .

    5.දැන් එන Screen එකේ Process එක ඉවර වෙනකන් ඉන්න ,

    6.ඒ ටික ඉවර උනාම 2.Step Button එක Click කරන්න , මේකන් වෙන්නේ File System එක MOUNT වෙන එකයි .

    7. ඒ Step එක ඉක්මනට යනවා නේ , දැන් ඉත්න් 3.Step Button එක Click කරන්න. මේ පියවරේදී තමා Phone එක Active වෙන්න ඕන කරන දේවල Copy වෙන්න පටන් ගන්නේ

    මේ පියවරේදී Phone එක Reboot වෙලා Restore Mode එකට වැටෙයි

    8.දැන් ඉතින් දෙයියනේ කියලා 4.Step Button එක Click කරලා EXIT Recovery Mode වෙන්න...
    :):)

    ඔන්න දැන් Phone එක Activate වෙලා Menu එකටත් ගිහන් තියෙන්නේ ,,,:P

    මොනවා කරත් Phone එක LOCK නම් වැඩක් නැනේ ..
    Evasion දෙයියන්ගේ පිහිටෙන් Jailbreak පාරක් දාගන්න, කෝල් ගන්න බැරි උනත් වැඩකෑලි ටිකක් ගෙන ආතල් ඉන්න පුළුවන්නේ
    :lol::rolleyes::rolleyes::rolleyes::rofl:


    ප්‍රයෝජනවත් උණා නම් ඉතින් සලකලා යන්න,
    මගේ Blog එකටත් ගොඩ වෙලා කොමෙන්ටුවක් දාගෙනම ගියොත් වටිනවා කොල්ලනේ
    http://iamidoctor.blogspot.com/
    :):)


    අයෙත් සෙට් වෙමු
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකෙන් 25000 විතර දිඉලා කරන්න පුළුවන් අන්ලොක් එකද බන් වෙන්නේ

    නැත්තන් ජස්ට් සොෆ්ට්වයා අන්ලොක් ද
    නිකන් රූට් කරනවා වගේ සිඉන් එකක් ද මෙඅ
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේකෙන් 25000 විතර දිඉලා කරන්න පුළුවන් අන්ලොක් එකද බන් වෙන්නේ

    නැත්තන් ජස්ට් සොෆ්ට්වයා අන්ලොක් ද
    නිකන් රූට් කරනවා වගේ සිඉන් එකක් ද මෙඅ

    නෑ නෑ මචං , මේකෙන් වෙන්නේ Lock iphone 4 එක SIM එක නැතුව Activate කරගන්න සීන් එක , මේකෙන් UNLOCK වෙන්නේ නැහැ . පටලවගන්න එපා මචෝ :)
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    api nam android mcho. but wadagath thread ekak!
    ah mchn meken pluwanda ratin gennapu iphone 4 ekak mehe SIM wada karanda hada ganda? man apple gana nam dn na :P
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    api nam android mcho. but wadagath thread ekak!
    ah mchn meken pluwanda ratin gennapu iphone 4 ekak mehe SIM wada karanda hada ganda? man apple gana nam dn na :P

    මේක අන්ලොක් එකක් නෙවෙයි මචං .. මේකෙන් එහෙම දෙයක් කරන්න බෑ , Activate විතරයි
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    එකනේ මචං , මෙව්වා ඉතින් ලොවෙත් හොයාගන්න න, රහස් තමා . වැඩ කොරානම් එළකිරි :rolleyes:

    Mage lachchuve iPhone 4 2k veli veli thiyenava.. :D