මගේ ගාව iphone 4s එකක් තියෙන්නේ මේකේ මේකේ මෙලොමගුලක් මට තේරෙන්නේ නැ ලදී lagadi හම්බුණේ මගේ computer එකේ පෙන්නනවා මේකේ version එක IOS 6.0.1 කියල අලුත් එක තියෙනවලු IOS 6.1.3 මේක UPDATE කරගත්තට කමක් නැද්ද ? මොකක් හරි අවුලක් WEIDA කියල BAYAI

මම ITUNES දල තියෙන්නේ මගේ COMPUTER එකට එත් මට මේකට සින්දු දාන්නෙ VIDEOS දාන්නෙ කොහොමද කියල තේරෙන්නේ නැ මල විකාරයක් අනේ කෞරුහරි දන්නා කෙනෙක් ලෙහෙසි විදිහක් කියන්ඩකෝ ?
මේකේ siri ඉන්නවා එත් එක හරියට ඔන්කරත් මිනිහෙක් කතාකරන්නේ siri තරම් advance නැ මේක usa වලින් unlock karala මම ගෙන්න ගත්තේ මොකද මේ වෙලාතියෙන්නේ ?
දන්නා ය ඉන්නවනම් මට පොඩි බකප් එකක් දෙන්න

meva gen ahanna. oo idoctor kenek machan.
හා හා දැන්නම් ගනු voice එකක් අවා thx මචෝ එත් මගේ ඉන්ටෙර්නෙට් තම නැ sim එකත් නැ පස්සේ හරියටම අපහු බලන්නම් mobitel කාරයෝ වහල අවුරුදු නිසා මගේ sim එක මාරු කරගන්න හෙට ඇරියොත් හොද