Iphone 4s Help

Dec 8, 2009
549
37
0
Malaysia
මගේ ගාව iphone 4s එකක් තියෙන්නේ මේකේ මේකේ මෙලොමගුලක් මට තේරෙන්නේ නැ ලදී lagadi හම්බුණේ මගේ computer එකේ පෙන්නනවා මේකේ version එක IOS 6.0.1 කියල අලුත් එක තියෙනවලු IOS 6.1.3 මේක UPDATE කරගත්තට කමක් නැද්ද ? මොකක් හරි අවුලක්‌ WEIDA කියල BAYAI
:confused:
මම ITUNES දල තියෙන්නේ මගේ COMPUTER එකට එත් මට මේකට සින්දු දාන්නෙ VIDEOS දාන්නෙ කොහොමද කියල තේරෙන්නේ නැ මල විකාරයක් අනේ කෞරුහරි දන්නා කෙනෙක් ලෙහෙසි විදිහක් කියන්ඩකෝ ?

මේකේ siri ඉන්නවා එත් එක හරියට ඔන්කරත් මිනිහෙක් කතාකරන්නේ siri තරම් advance නැ මේක usa වලින් unlock karala මම ගෙන්න ගත්තේ මොකද මේ වෙලාතියෙන්නේ ?

දන්නා ය ඉන්නවනම් මට පොඩි බකප් එකක් දෙන්න
 
coolshano

Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    machan don't update it, methana ekkenek update karala phone eka upset ghin thibuna, machan youtube eke search karala balapan video's transfer karanne kohomada kiyala, but update karanna nam yanna epa..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    machan update karata aulak nam wen na, bt update karanda epa mokada 6.1.3 ekata jailbreake ekak na.

    pc ekata itunes install karala eken video,mp3 danda puluwan
    youtube eka video thiyawan balapan

    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ubata one kellage voice ekane eka hadane mehemai uba settings gihin eken general gihin etanin siri select karana etana language eka us english or australian english dala save krna dan hari uba dala atte uk english eke male voice ekak tiyenne. Ubata siri advanct na wage terenne ay? Test krna raa wela ekita good mrng kiyla blpan eeki ahai ubata pissuda kiyla ehnm siri hari :yes:
     
    :Pහා හා දැන්නම් ගනු voice එකක් අවා thx මචෝ එත් මගේ ඉන්ටෙර්නෙට් තම නැ sim එකත් නැ පස්සේ හරියටම අපහු බලන්නම් mobitel කාරයෝ වහල අවුරුදු නිසා මගේ sim එක මාරු කරගන්න හෙට ඇරියොත් හොද
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    machan update karata aulak nam wen na, bt update karanda epa mokada 6.1.3 ekata jailbreake ekak na.

    pc ekata itunes install karala eken video,mp3 danda puluwan
    youtube eka video thiyawan balapan

    මගේ itune පෙන්නන්නේ වෙන විදිහකට එත් මේ විදිහට කරා add වෙන්නේ නැනේ මචෝ කිසිම දෙයක් මොකද එහෙ"?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :Pහා හා දැන්නම් ගනු voice එකක් අවා thx මචෝ එත් මගේ ඉන්ටෙර්නෙට් තම නැ sim එකත් නැ පස්සේ හරියටම අපහු බලන්නම් mobitel කාරයෝ වහල අවුරුදු නිසා මගේ sim එක මාරු කරගන්න හෙට ඇරියොත් හොද

    ඉන්ටර්නෙට් නැතිව සිරියා වැඩ නැ... :no:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ itune පෙන්නන්නේ වෙන විදිහකට එත් මේ විදිහට කරා add වෙන්නේ නැනේ මචෝ කිසිම දෙයක් මොකද එහෙ"?

    වීඩියෝ එකේ තියෙන්නේ පරණ එක ,, ඔයාගේ ඇත්තේ අලුත් එක..

    කරන්න තියෙන්නේ ඔපෙන් කරගෙං ඕනේ සින්දු ඔක්කොම grad drop කරලා සින්ක් කරන්න.. ඕක ලොකු දෙයක් නෙමේ.. ටිකක් එහෙම කරන කොට අල්ල ගන්න පුළුවන් .. :yes:

    වීඩියෝ නන MP4 වගේ ක්නව්ර්ට් කරන්න ඕනේ. නැති නන වෙන App එකක් දාගෙන එකට දන්නා ඕනේ..
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    යාළුවා මේ විදියට ඔයාගේ සියලුම දේවල් කරගන්න
    මෙහෙමඊ සිරි දන්නේ

    2r451s3.jpg

    මෙහෙම සින්දු දාගන්නේ :yes:

    මේක download කරගන්න itool

    http://itools-iphone-manager.en.softonic.com/

    itools-11574-1.jpg

    media click karala song,video, upload karaganna :yes:

    mp3 and mp4

    itune use karanna one ne..:no:

    ios 6.1.3 up date karata kamak ne jailbreak karanna be thawama :confused:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    :P:P:P ela ela dannam wada auto conver wenawa thx machan la

    skype danne kohomada?
    ethakota hoda web browser ekak?
    oya anam manam video meke dala hide karanna widihak nadda?

    machanla mata ehe tikath kiyala denna
     
    thx machan
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :P:P:P ela ela dannam wada auto conver wenawa thx machan la

    skype danne kohomada?
    ethakota hoda web browser ekak?
    oya anam manam video meke dala hide karanna widihak nadda?

    machanla mata ehe tikath kiyala denna

    iTunes account එකක් හදාගෙන එක්කෙන් ඕනේ ඒවා ටික බාගන්න.. වීඩියෝ හයිඩ් කරනන් අප් තියෙනවා ඒ වගේ එකක් දාගන්න.. ජල්බ්රෙක් කලොත් SMS, වගේ ඕනෙම අප්ප එක කට පස්ස්වොර්ඩ් දාන්න පුළුවන්
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    iTunes account එකක් හදාගෙන එක්කෙන් ඕනේ ඒවා ටික බාගන්න.. වීඩියෝ හයිඩ් කරනන් අප් තියෙනවා ඒ වගේ එකක් දාගන්න.. ජල්බ්රෙක් කලොත් SMS, වගේ ඕනෙම අප්ප එක කට පස්ස්වොර්ඩ් දාන්න පුළුවන්

    app koheda thiyenne?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apple ithin kohomath user friendly madi...
    :baffled::baffled::baffled:
    pc os ekath ehemai mobile ekath ehemai..
    :cool:
    built quality eka nam supiri....
    :yes::yes::yes:

    update nokara hitu aith lock wei...
    :P:P:P