iPhone 5 Official Thread

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    maxxa kiyanna puluvan then 3k pennapan aduma tharame....:rofl::rofl::rofl:

    0000000pu.png

    machan ohoma phone deke specifications daala mona phone eka hoda kiyala balanwata wada release unama deka compare karla balana eka neyda hoda ?
    apple A6 processor + IOS6 phone eke performance hodatama tiyei
    so machan apple sux wenna kisima hethuwak naha :P
    ubata apple sux wenna ekama hethuwa uba use karanne android phone ekak nisa, aakai mama kiuwe apple walata banina hugak un apple i phone ekak allalawath naha kiyala :nerd:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    oya thiyenne machan compare karala....ela ela ...balamuko release unahama......(mamath 4S ekak use karala thiyenava machan.)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Ashampoo_Snap_2012.09.13_21h40m45s_001_.jpg

    දුකයි මේ පොන්ස් ලා ගැන.අයි ෆෝන් කෙසේ වෙතත් කවද හරි මේ පොන්ස්ලා බදින ගෑණුන්ට වෙන්නේ අල්ලපු ගෙදර එකාට කියලා ළමයි හදා ගන්න..

    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: maduranga_it

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    View attachment 41646

    දුකයි මේ පොන්ස් ලා ගැන.අයි ෆෝන් කෙසේ වෙතත් කවද හරි මේ වගේ පොන්ස්ලා බදින ගෑණුන්ට වෙන්නේ අල්ලපු ගෙදර එකාට කියලා ළමයි හදා ගන්න..

    :lol::lol::lol::lol:

    අනිවා...මටත් ඔය ටිකම කියලා තිබුනා බන්.....මුන්ට තියෙන්නෙ මානසික ලෙඩක්.අනිත් ඒවුන්ගෙ අදහසකට කන් දෙන්නවත් මුන්ට මානසිකත්වයක් නෑ...තියෙන්නෙ ඇපල් කියන්නේ මගේ තාත්තා කියන මානසිකත්වෙ විතරයි
    :rofl::rofl::rofl::rofl:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ANroid use karana ewunta puduma heena manayak thiyenne... Ekane anroid gewilawath nati me thread ekata awith meka spoil karanne..

    Ane manda.. :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113

    අනිවා...මටත් ඔය ටිකම කියලා තිබුනා බන්.....මුන්ට තියෙන්නෙ මානසික ලෙඩක්.අනිත් ඒවුන්ගෙ අදහසකට කන් දෙන්නවත් මුන්ට මානසිකත්වයක් නෑ...තියෙන්නෙ ඇපල් කියන්නේ මගේ තාත්තා කියන මානසිකත්වෙ විතරයි
    :rofl::rofl::rofl::rofl:

    :rofl::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    panchaz එහෙම මේක Apple නිසා හොද එකක් වෙයි කිව්වට හරියන්නේ නැහැනේ බන් එහෙම වෙන්න හේතු කියන්නත් ඕනේ.............තේරෙයිද මන්ද
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඇයි බොලව් මේ thread එකේ මරාගන්නේ. Technology කියන්නේ technology Apple ලා කලත් එකයි Samsung කලත් එකයි Microsoft ල කලත් එකයි බං. හැමෝම එක වගේ නෑ කට්ටියක් apple වලට ආසයි කට්ටියක් Android තව සමහරු Windows. කොයිම OS එකක් උනත් Perfect නෑ ඉතින් තමුන් කැමති දේ ගන්න හැමෝටම අයිතිය තියෙනවා. කොහොමත් competition එකක් තියෙන්න ඔනා අලුත් දේවල් කරන්න නම් නැත්නම් ඉතින් එකම technology එක පල් කර කර ඉන්නවා මිසක් අලුත් දේවල් හොයාගන්න කට්ටිය උනන්දු වෙන්නේ නෑ.

    :yes::yes::yes::yes:
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    nokia-1280_black.png

    මටනම් තියෙන්නේ මෙන්න මේවායින් එකක් :rolleyes: :D

    කොහොම උනත් පොන් ඔක්කොටොම ජයවේවා ;) !
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    540103_4774744449443_61259225_n.jpg

    haha dan moko kiyanne mama eda kiuwa ohoma specs walin phone wala performance kiyanna baha kiyala
    dan moko kiyanne , thama i phone 5 sux da ? :P

    Apple copied samsung and then they used the corporate media to show that iPhone is best !

    its an apple conspiracy theory man ! :P
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    haha dan moko kiyanne mama eda kiuwa ohoma specs walin phone wala performance kiyanna baha kiyala
    dan moko kiyanne , thama i phone 5 sux da ? :P
    benchmark walin ekak dinaddi ekak paradai samahara wita dual core dinanawa quad core paradai ex-s4 vs exynos quad
     
    Last edited: