උබලට ඉතින් Apple මාර්ක් එක ගහපු ගඩොලක් උනත් maxxa නේ
![]()
ලොල් කතාව මචන්....



සිරා සිරා...උබලට ඉතින් Apple මාර්ක් එක ගහපු ගඩොලක් උනත් maxxa නේ
![]()



සිරා සිරා...maxxa kiyanna puluvan then 3k pennapan aduma tharame....
![]()

machan ohoma phone deke specifications daala mona phone eka hoda kiyala balanwata wada release unama deka compare karla balana eka neyda hoda ?
apple A6 processor + IOS6 phone eke performance hodatama tiyei
so machan apple sux wenna kisima hethuwak naha![]()
ubata apple sux wenna ekama hethuwa uba use karanne android phone ekak nisa, aakai mama kiuwe apple walata banina hugak un apple i phone ekak allalawath naha kiyala![]()
View attachment 41646
දුකයි මේ පොන්ස් ලා ගැන.අයි ෆෝන් කෙසේ වෙතත් කවද හරි මේ වගේ පොන්ස්ලා බදින ගෑණුන්ට වෙන්නේ අල්ලපු ගෙදර එකාට කියලා ළමයි හදා ගන්න..
![]()




ANroid use karana ewunta puduma heena manayak thiyenne... Ekane anroid gewilawath nati me thread ekata awith meka spoil karanne..
Ane manda..![]()
ANroid use karana ewunta puduma heena manayak thiyenne... Ekane anroid gewilawath nati me thread ekata awith meka spoil karanne..
Ane manda..![]()
freedom of speech
අනිවා...මටත් ඔය ටිකම කියලා තිබුනා බන්.....මුන්ට තියෙන්නෙ මානසික ලෙඩක්.අනිත් ඒවුන්ගෙ අදහසකට කන් දෙන්නවත් මුන්ට මානසිකත්වයක් නෑ...තියෙන්නෙ ඇපල් කියන්නේ මගේ තාත්තා කියන මානසිකත්වෙ විතරයි![]()


උබලට ඉතින් Apple මාර්ක් එක ගහපු ගඩොලක් උනත් maxxa නේ
![]()
ඇයි බොලව් මේ thread එකේ මරාගන්නේ. Technology කියන්නේ technology Apple ලා කලත් එකයි Samsung කලත් එකයි Microsoft ල කලත් එකයි බං. හැමෝම එක වගේ නෑ කට්ටියක් apple වලට ආසයි කට්ටියක් Android තව සමහරු Windows. කොයිම OS එකක් උනත් Perfect නෑ ඉතින් තමුන් කැමති දේ ගන්න හැමෝටම අයිතිය තියෙනවා. කොහොමත් competition එකක් තියෙන්න ඔනා අලුත් දේවල් කරන්න නම් නැත්නම් ඉතින් එකම technology එක පල් කර කර ඉන්නවා මිසක් අලුත් දේවල් හොයාගන්න කට්ටිය උනන්දු වෙන්නේ නෑ.





![]()
haha dan moko kiyanne mama eda kiuwa ohoma specs walin phone wala performance kiyanna baha kiyala
dan moko kiyanne , thama i phone 5 sux da ?![]()

benchmark walin ekak dinaddi ekak paradai samahara wita dual core dinanawa quad core paradai ex-s4 vs exynos quadhaha dan moko kiyanne mama eda kiuwa ohoma specs walin phone wala performance kiyanna baha kiyala
dan moko kiyanne , thama i phone 5 sux da ?![]()