Iphone 6 ඇවිල්ල.....

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඔන්න බලපල්ල 9 වෙනිද වෙන්නත් කලින් කොපිත් ඇව්ල්ල ඉවරයි :rofl::rofl:

iphone-6-clone-011.jpg

iphone-6-clone-03.jpg

clone-iphone-6-01.jpg
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශික් මේ ලජ්ජා නැති කාලකන්ණි හොර චීන්නු ලෝකෙම නැති කරනවා කවදා හරි.:angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ado mewa maha jara wada ban..mama iphone walata kamathi naha .eth mama kiyanne mewa nam maha jarama wada..mun thanikara company wala manasikathwaya,guts nathi karanawa.aduma gane munta oka eliyata danna thibba iphone 6 eka officially out karata passé..apple karayonta thiyenne china wala thiyena plant eka wena ratakata geniyanna.ethakotawath cheennun un karana balu wada therum ganiyi.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අහෝ දුකකි තිතකි ඉරකි.....
    :dull::dull:

    ශික් මේ ලජ්ජා නැති කාලකන්ණි හොර චීන්නු ලෝකෙම නැති කරනවා කවදා හරි.:angry:
    :yes::yes:
    ජින්තුවා;17085630 said:
    එනකන් මග බලාගෙන ඉන්නෙ..
    :P:P

    ado mewa maha jara wada ban..mama iphone walata kamathi naha .eth mama kiyanne mewa nam maha jarama wada..mun thanikara company wala manasikathwaya,guts nathi karanawa.aduma gane munta oka eliyata danna thibba iphone 6 eka officially out karata passé..apple karayonta thiyenne china wala thiyena plant eka wena ratakata geniyanna.ethakotawath cheennun un karana balu wada therum ganiyi.
    Un ehema karanne nethi wei ban... Den samsung wage mewath thiyei :rofl::rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,893
    1
    15,621
    113
    අපො මහ කාලකන්නි ජාතියක් ඔව්වා හදන උන්
    එව්වා ඇත්ත බ්‍රැන්ඩ් නමින් විකුනලා මිනිස්සුන්ගෙ සල්ලි කඩාගන්න උන් ඊට වඩා කාලකන්නි
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හොර බිත්තර හදන උන්ට ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද. මුන්ට හොර කොපියක් ගැහුවෙ නැත්තං කෑවේ නෑ වගේ.