මගේ යාලුවෙක් Iphone 6 එක ගන්න බලපුවම කට්ටිය කියන කතාවක් තමා ඒ මොඩල් එකට අළුත් 12 අප්ඩේට් එකෙන් පස්සේ එන අප්ඩේට් එන්නේ නැති කතාවක්. ඊට පස්සේ පොර 7 එකක් ගත්තා.
මේක ඇත්තද .......
සමහර iphone පරණ OS වල දුවන අයට අළුත් අප්ඩේට් එක එන්නේ නැති එක ප්‍රශ්නයක් මොකද මම දැක්කා Iphone 4 වලට තියෙන සමහර app අළුත් අප්ඩේට් නැතුව වැඩ කරන්නේ නැ .....
එක නිසා අපගේ ඉන්න iphone පාවිච්චි කරන අයගෙන් හෙල්ප් එකක් ඕනේ. මගෙත් පොඩි අයිඩියා එකක් තියෙනවා පාවිච්චි කරපු එකක් ගන්න .... කලින් පාවිච්චි කරලම නැති නිසා ..... එක නිසා මේ සම්බන්දව දැනුවත්වීමක් අවශ්‍යයි
සුබ උදැසනක් හැමෝටම