iphone 6s එකක් දෙන්න තැනක්

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    glass crack වෙලා තියෙන iphone 6s 16gb ගන්න තැන් තියනවද නුවර පැත්ත‌ේ එදාම සල්ලි දෙන? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.