uba kohenda ganna yanne mamath mey ganna kiyala baluwe
cameralk eke tiynewa hodaida danne naha , godak un kiyanwa cameralk eke badu hodai kiyala.
ou ban. matatch aranchiy. camera.lk eke badu sure lu. denata thiyena aduma price ekath eke.

uba kohenda ganna yanne mamath mey ganna kiyala baluwe
cameralk eke tiynewa hodaida danne naha , godak un kiyanwa cameralk eke badu hodai kiyala.

ado pattaaaa.. kohenda ban uba gaththe. mokadda shop eka??
htc one ekak crash wenawa
mona kunu harapayak da manda
happy changing your wallpaper kiyala thamai kiyanna wenne
habai 6S eka nam maru wage ne
narakak kiyannath ba
user frindly nathi eka thamai awula
hadisiyata song ekak download karaganna ba ne oii
hoda ekak ganna hambuwenna![]()

Anushka (cameralk) ge badu hodai
.
ai ban lakshayak deela phone ganne

me thiyenne mage eka 128GB
![]()
US Apple store eaken gathe bn.... puluwan nm eahen genna ganing.... ganath adui....
gedaratama enawada ban?? nethnam kage hari atheda genna gaththe?? tax wadina katha nedda??
kohenda ban gaththe?? shop eka??
Thatha giya bn wada wagekata.... Eddi Aran awa....
gani aran dunne bday present ekata. lankawennam neme.


මං ගාව දෑන් තියෙන්නේ 5සs එකක්. 5s ආපු කලේමයි ගත්තේ. අද වෙනකං crash වෙලා නෑහෑ, slow වෙලා නෑහෑ. 10 පහරකට වඩා බිම වෑටිල ඈති. එත් තාම ගත්ත වගේ වෑඩ. 5සs එකත් එක්කම මං කෙල්ලට HTC One එකක් අරන් දුන්නා. එයට iOS අවුල් කියල. මේ වෙනකොට එකේ කියන්න තරම් හොඳක් නෑහෑ. පට්ට විදියට crash වෙනවා. කෑල්ල එක බබා වගේ පාවිච්චි කලත් එක්ක. ඉතින් මට ඔය ටිකම ඈති හෑමදාටම iphone ගන්න.![]()


සොහොන;19190443 said:එල එල උබේ කැමැත්තක්
හැබැයි මන් ගාව තියන නෙක්සස් 5 එක කිසිම සොලෝ වීමක් නැ කිසිම අප්සෙට් එකක් නැ පියෝ අන්ද්රොයිඩ් එකක් අරගත්තොත් කවදාවත් ස්ලෝ වෙන්නේ නැ බන් ස්ටොක් අන්ද්රොයිඩ් ඔහොම තාම අනික htc එක බාවිතා කරේ ගැනු ළමයෙක්නේ ඒකනිසා අබ්ලික් වෙන එක වැඩි වෙනවා ඉක්මනට


සොහොන;19190443 said:එල එල උබේ කැමැත්තක්
හැබැයි මන් ගාව තියන නෙක්සස් 5 එක කිසිම සොලෝ වීමක් නැ කිසිම අප්සෙට් එකක් නැ පියෝ අන්ද්රොයිඩ් එකක් අරගත්තොත් කවදාවත් ස්ලෝ වෙන්නේ නැ බන් ස්ටොක් අන්ද්රොයිඩ් ඔහොම තාම අනික htc එක බාවිතා කරේ ගැනු ළමයෙක්නේ ඒකනිසා අබ්ලික් වෙන එක වැඩි වෙනවා ඉක්මනට
මගේ ලගත් නෙක්සස් 5 එකක් තියෙන්නේ බන්. ටොරන්ට් ඇප් එකයි එයාඩ්‍රොයිඩ් එකයි රන් වෙද්දි ක්රෝම් එකේ වෙබ් පේජ් එකක් බලා ගන්න බැරි තරමට ස්ලෝ වෙනවා, සූම් සහ ස්ක්‍රොලින් අජූත වෙනවා ඒ වෙලවට සිරාවට පොලවෙ ගහන්න හිතෙනවා. ලොකු ෆයිල් එකක් ෆෝන් එකෙන් කම්පියුටරේට කොපි කරන අතරතුරේදි ස්ලෝවෙනවා. ලොලිපොප් වලදි තමයි මේ අවුල් ආවේ. ඕන නම් විඩියෝ එකක් දාන්නම්. සමහර වෙලාවට රීස්ටාට් කරලා තමයි ගොඩදාගන්නේ.

සොහොන;19190800 said:ගොඩක්ම අවුල් නම් රූට් එකක් කරපන් අවුලක් වෙන එකක් නැ
සයිනජන් මොඩ් දාපන් එක ස්ටේබල් තව වෙන ඒවත් තියනවා
ස්ටොක් රොම් එක රූට් කරලා තියෙන්නෙ, කරන්න තියන ගොඩක් දේවල කරලා දැන් එපා වෙලා තියෙන්නේ. CM එකක් දැම්මා ගූගල් ප්ලේ එක වැඩ කරන්නෙ නැතිවුනා ආපහු ස්ටොක් එකම දැම්මා
මොනවාහරි ශේප් එකක් දාලා දෙයි 