iphone 6s buying help...

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    uba kohenda ganna yanne mamath mey ganna kiyala baluwe
    cameralk eke tiynewa hodaida danne naha , godak un kiyanwa cameralk eke badu hodai kiyala.

    ou ban. matatch aranchiy. camera.lk eke badu sure lu. denata thiyena aduma price ekath eke. :yes:
     
    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    htc one ekak crash wenawa
    mona kunu harapayak da manda
    happy changing your wallpaper kiyala thamai kiyanna wenne :P
    habai 6S eka nam maru wage ne
    narakak kiyannath ba
    user frindly nathi eka thamai awula
    hadisiyata song ekak download karaganna ba ne oii
    hoda ekak ganna hambuwenna :)

    man hithanne me apple gena danna tharama thama. man kiyanne nehe apple hodama kiyala. android 4n ona tharam athi supiri. eth uba oya kiyana user friendly eka mata onawatath wada feel wela thiyenawa apple wala. anika me mage choice eka. salli wedi nisawath posh kiyalawath neme, man eka athwidala thiyena nisai. thawa deyak, app store eke mp3 download karanna puluwan ona tharama app thiyenawa machan. danne nethi ayata kiyala diyan. :rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    me thiyenne mage eka 128GB

    12144693_10153640354615409_1135484042281926973_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මං ගාව දෑන් තියෙන්නේ 5සs එකක්. 5s ආපු කලේමයි ගත්තේ. අද වෙනකං crash වෙලා නෑහෑ, slow වෙලා නෑහෑ. 10 පහරකට වඩා බිම වෑටිල ඈති. එත් තාම ගත්ත වගේ වෑඩ. 5සs එකත් එක්කම මං කෙල්ලට HTC One එකක් අරන් දුන්නා. එයට iOS අවුල් කියල. මේ වෙනකොට එකේ කියන්න තරම් හොඳක් නෑහෑ. පට්ට විදියට crash වෙනවා. කෑල්ල එක බබා වගේ පාවිච්චි කලත් එක්ක. ඉතින් මට ඔය ටිකම ඈති හෑමදාටම iphone ගන්න. ;);)

    එල එල උබේ කැමැත්තක් :yes:

    හැබැයි මන් ගාව තියන නෙක්සස් 5 එක කිසිම සොලෝ වීමක් නැ කිසිම අප්සෙට් එකක් නැ පියෝ අන්ද්රොයිඩ් එකක් අරගත්තොත් කවදාවත් ස්ලෝ වෙන්නේ නැ බන් ස්ටොක් අන්ද්රොයිඩ් ඔහොම තාම අනික htc එක බාවිතා කරේ ගැනු ළමයෙක්නේ ඒකනිසා අබ්ලික් වෙන එක වැඩි වෙනවා ඉක්මනට :yes:
     
    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    සොහොන;19190443 said:
    එල එල උබේ කැමැත්තක් :yes:

    හැබැයි මන් ගාව තියන නෙක්සස් 5 එක කිසිම සොලෝ වීමක් නැ කිසිම අප්සෙට් එකක් නැ පියෝ අන්ද්රොයිඩ් එකක් අරගත්තොත් කවදාවත් ස්ලෝ වෙන්නේ නැ බන් ස්ටොක් අන්ද්රොයිඩ් ඔහොම තාම අනික htc එක බාවිතා කරේ ගැනු ළමයෙක්නේ ඒකනිසා අබ්ලික් වෙන එක වැඩි වෙනවා ඉක්මනට :yes:

    එක නම් මාත් පිළිගන්නව මචං, "htc එක බාවිතා කරේ ගැනු ළමයෙක්නේ ඒකනිසා අබ්ලික් වෙන එක වැඩි වෙනවා ඉක්මනට" කෑල්ලට පෙන්නන්නම වටිනව උබේ reply එක. ලොල් :rofl::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    සොහොන;19190443 said:
    එල එල උබේ කැමැත්තක් :yes:

    හැබැයි මන් ගාව තියන නෙක්සස් 5 එක කිසිම සොලෝ වීමක් නැ කිසිම අප්සෙට් එකක් නැ පියෝ අන්ද්රොයිඩ් එකක් අරගත්තොත් කවදාවත් ස්ලෝ වෙන්නේ නැ බන් ස්ටොක් අන්ද්රොයිඩ් ඔහොම තාම අනික htc එක බාවිතා කරේ ගැනු ළමයෙක්නේ ඒකනිසා අබ්ලික් වෙන එක වැඩි වෙනවා ඉක්මනට :yes:

    මගේ ලගත් නෙක්සස් 5 එකක් තියෙන්නේ බන්. ටොරන්ට් ඇප් එකයි එයාඩ්‍රොයිඩ් එකයි රන් වෙද්දි ක්රෝම් එකේ වෙබ් පේජ් එකක් බලා ගන්න බැරි තරමට ස්ලෝ වෙනවා, සූම් සහ ස්ක්‍රොලින් අජූත වෙනවා ඒ වෙලවට සිරාවට පොලවෙ ගහන්න හිතෙනවා. ලොකු ෆයිල් එකක් ෆෝන් එකෙන් කම්පියුටරේට කොපි කරන අතරතුරේදි ස්ලෝවෙනවා. ලොලිපොප් වලදි තමයි මේ අවුල් ආවේ. ඕන නම් විඩියෝ එකක් දාන්නම්. සමහර වෙලාවට රීස්ටාට් කරලා තමයි ගොඩදාගන්නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ ලගත් නෙක්සස් 5 එකක් තියෙන්නේ බන්. ටොරන්ට් ඇප් එකයි එයාඩ්‍රොයිඩ් එකයි රන් වෙද්දි ක්රෝම් එකේ වෙබ් පේජ් එකක් බලා ගන්න බැරි තරමට ස්ලෝ වෙනවා, සූම් සහ ස්ක්‍රොලින් අජූත වෙනවා ඒ වෙලවට සිරාවට පොලවෙ ගහන්න හිතෙනවා. ලොකු ෆයිල් එකක් ෆෝන් එකෙන් කම්පියුටරේට කොපි කරන අතරතුරේදි ස්ලෝවෙනවා. ලොලිපොප් වලදි තමයි මේ අවුල් ආවේ. ඕන නම් විඩියෝ එකක් දාන්නම්. සමහර වෙලාවට රීස්ටාට් කරලා තමයි ගොඩදාගන්නේ.

    ගොඩක්ම අවුල් නම් රූට් එකක් කරපන් අවුලක් වෙන එකක් නැ

    සයිනජන් මොඩ් දාපන් එක ස්ටේබල් තව වෙන ඒවත් තියනවා :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    සොහොන;19190800 said:
    ගොඩක්ම අවුල් නම් රූට් එකක් කරපන් අවුලක් වෙන එකක් නැ

    සයිනජන් මොඩ් දාපන් එක ස්ටේබල් තව වෙන ඒවත් තියනවා :yes:

    ස්ටොක් රොම් එක රූට් කරලා තියෙන්නෙ, කරන්න තියන ගොඩක් දේවල කරලා දැන් එපා වෙලා තියෙන්නේ. CM එකක් දැම්මා ගූගල් ප්ලේ එක වැඩ කරන්නෙ නැතිවුනා ආපහු ස්ටොක් එකම දැම්මා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ස්ටොක් රොම් එක රූට් කරලා තියෙන්නෙ, කරන්න තියන ගොඩක් දේවල කරලා දැන් එපා වෙලා තියෙන්නේ. CM එකක් දැම්මා ගූගල් ප්ලේ එක වැඩ කරන්නෙ නැතිවුනා ආපහු ස්ටොක් එකම දැම්මා

    කැලණියේ කැම්පස් එක ලග තියෙන ඉලෙට්‍රිකල් බෝර්ඩ් එක ලග තියන ෂොප් එකට පොඩ්ඩක් දීලා බලහන් ෆෝන් එකේ ඇතුලේ අවුලක් වාගේ උන් ටිකක් වැඩ කාරයෝ :yes: මොනවාහරි ශේප් එකක් දාලා දෙයි :yes: