heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    යකෝ උඹෙ Mac එකේ USB 100 උනත් වැඩක් නෑ උබෙ iphone එක Usb හින්දා.

    ගොනෙක් වෙන්න එපා... නොර්මල් ලැප් එකයි මැක් එකයි අරන් අයිපෝන් එකක් චර්ජ් කරලා බලල ඉදපන් මුලින්... ගොබ්බය වගේ කෑගහන්න එපා:lol: :lol: :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    https://www.apple.com/shop/product/MK0X2AM/A/usb-c-to-lightning-cable-1-m

    මීහරකා... පර්චස් කරපු රිසිට් එකත් ස්ක්‍රීන් ශොට්ස් ඕනෙද?.. දැන් ඉතින් ගොන් කතා කියලා වෙන අදාල නැති එවා දාන්න එපා

    ගොන් වහන්සේ........USB-C වලින් වැඩිපුර power deliver කරන්න පුළුවන් බව ඇත්ත (upto 120W) හැබැයි ඒ වාසිය ගන්න නම් බොගේ අයි පෝං එකෙත් USB-C පෝට් එකක් තියෙන්න ඕනේ (අයි පෝං 75 වගේ එයි):lol:

    converter cabel එකක් ගැහුව කියල උඹේ අයි පෝං එකට USB-C පොර්ට් එකක් ඉර්දී වෙන්නේ නැහැ......ඔකේ තියන lightning පෝට් (USB 2.0 based technology එකක්) එකේ උපරිම power limit එකෙන් තමයි ඒත් චාජ් වෙන්නේ.

    iPad වල නම් quick charge තියන නිසා ඕක වෙන්න පුළුවන්

    reciept එපා ඩෙස්ක්ටොප් එකේ About screenshot එකක් හොඳටම ඇති......ඕනේ නම් මමත් දාන්නම් :lol:

    3000+ Mah බැටරි පැය එකහමාරෙන් චාජ් වෙද්දී 1850mah ටෝච් බැටරි කෑල්ල චාජ් වෙන්න පැය 3ක් යනවා කිව්වම ලාවට වගේ චාටර් නැද්ද?:eek:
     
    නොර්මල් ලැප් එකයි මැක් එකයි අරන් අයිපෝන් එකක් චර්ජ් කරලා බලල ඉදපන් මුලින්... ගොබ්බය වගේ කෑගහන්න එපා....

    මැක් එකේ විතරයි ෆුල් වෝල්ටේජ් එන්නේ කම්පැටිබල් නිසා.... අනිත් එවගේ එන්නේ නෑ ෆුල් වෝල්ටේජ්.... (USC-C or Normal lightning)

    චාර්ජ් කරලා බලලා කතාකරන්න වරෙන් ඉස්සෙල්ලා.... ගොන්නු වගේ කෑගහන්නේ නැතුව
    :lol: :lol: :lol: :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ඇයි බන් charger එක එහෙම හදලා එවන්නෙ නැත්තෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොර්මල් ලැප් එකයි මැක් එකයි අරන් අයිපෝන් එකක් චර්ජ් කරලා බලල ඉදපන් මුලින්... ගොබ්බය වගේ කෑගහන්න එපා....

    මැක් එකේ විතරයි ෆුල් වෝල්ටේජ් එන්නේ කම්පැටිබල් නිසා.... අනිත් එවගේ එන්නේ නෑ ෆුල් වෝල්ටේජ්.... (USC-C or Normal lightning)

    චාර්ජ් කරලා බලලා කතාකරන්න වරෙන් ඉස්සෙල්ලා.... ගොන්නු වගේ කෑගහන්නේ නැතුව
    :lol: :lol: :lol: :lol:

    මොන ගොන් කතාවක්ද අයිසේ ඒක? මැක් වල කියල ගෙදර හදපු USB port එන්නේ නැහැ:lol:........USB වලට standard එකක් කියල දෙයක් තියනවා.......මැක් කියල අමුතු USB port නෑ මනුස්සයෝ

    දැන් චාජර් එකෙන් චාජ් කරොත් ඒකත් මැක් එකට වඩා ස්ලෝද?:eek:

    කෝ ඉතින් උඹේ මැක් එකේ about එක ත්‍රෙඩ් එක උඩින් ඕපන් කරලා දාපන්කෝ screenshot එකක්........මම දාන්නද?:lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    Aluth update eken battery kanawa kiyala seen ekak tiyanawa 7 eke... Mamath danne nathuwa inne seen eka dannawada kastiya... Poddak kiyapallako dannawanam...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න.. gb එකකින් තාමත් පීසී එකක හොදටම ඇති එදිනෙද වැඩ කරන්න. :lol:

    මල්ටිත්‍රෙඩින් නැතුව. (Multiple softwares) :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,603
    113
    Gampaha
    Sirawata? Ado ai bn ethakota ara pentium 4 thiyana kale 128mb ram thibila dan pc/lap wala 8GB wage ram enne? Bug wadi welada?
    නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න.. 2gb එකකින් තාමත් පීසී එකක හොදටම ඇති එදිනෙද වැඩ කරන්න. :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නොර්මල් ලැප් එකයි මැක් එකයි අරන් අයිපෝන් එකක් චර්ජ් කරලා බලල ඉදපන් මුලින්... ගොබ්බය වගේ කෑගහන්න එපා....

    මැක් එකේ විතරයි ෆුල් වෝල්ටේජ් එන්නේ කම්පැටිබල් නිසා.... අනිත් එවගේ එන්නේ නෑ ෆුල් වෝල්ටේජ්.... (USC-C or Normal lightning)

    චාර්ජ් කරලා බලලා කතාකරන්න වරෙන් ඉස්සෙල්ලා.... ගොන්නු වගේ කෑගහන්නේ නැතුව
    :lol: :lol: :lol: :lol:

    මේකට හේතුව මම පෙන්නන්නම්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,603
    113
    Gampaha
    මල්ටිත්‍රෙඩින් නැතුව. (Multiple softwares) :yes:
    ඔවු.. ඒත් මේ ගොන් වහන්සේලට තේරෙන්නෙ නෑනෙ iphone 2gb එකකින් කරන වැඩ ඇන්ඩ්‍රොයිඩ් 2gb එකකින් බෑ කියල. :lol:

    ඔය වින්ඩෝස් එකෙත් තියෙනව බෙස්ට් ප්‍රෆෝමන්ස් කියල සෙටින්ග් එකක් ඕක දාපුවාම ඇනිමේශ්න ගොඩක් නැති වෙලා ස්පීඩ් වෙනව. ඒ ඕඒස් එකෙන් වැඩිපුර රිශෝශ් යූස් කරන නිසයි..
    ඔය අවුල තමා ඇන්ඩ්‍රොයීඩ් රෙද්දෙ තියෙන්නෙ. ඕඑස් එක ඔප්ටිමයිස් කරල රැම් යුසේජ් අඩු කරන්න බෑ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න.. 2gb එකකින් තාමත් පීසී එකක හොදටම ඇති එදිනෙද වැඩ කරන්න. :lol:

    eka thama yako kiyanne..multi window wage wada kali eddi OS eke functions wadi weddi RAM eka wadi wenna one..nathuwa bug wahanna newe RAM eka ona wenne..edineda wada tika karaganna ithin 2GB oneth na bn 512mb unath athi phone ekakata..

    uba hariyatama kiwwa නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න one nisa thama ram eka wadi karanne natuwa bug wahanna newe :D:D