යකෝ iphone 8 wierless charging එනවලු.පට්ට නේ බන්.![]()
එහෙනම් මේ පාර මාකට් කරන්නේ ඕක තමයි අම්බූ බඩත් රිදෙනව

යකෝ iphone 8 wierless charging එනවලු.පට්ට නේ බන්.![]()

යකෝ උඹෙ Mac එකේ USB 100 උනත් වැඩක් නෑ උබෙ iphone එක Usb හින්දා.

https://www.apple.com/shop/product/MK0X2AM/A/usb-c-to-lightning-cable-1-m
මීහරකා... පර්චස් කරපු රිසිට් එකත් ස්ක්‍රීන් ශොට්ස් ඕනෙද?.. දැන් ඉතින් ගොන් කතා කියලා වෙන අදාල නැති එවා දාන්න එපා

ගොන් වහන්සේ........USB-C වලින් වැඩිපුර power deliver කරන්න පුළුවන් බව ඇත්ත (upto 120W) හැබැයි ඒ වාසිය ගන්න නම් බොගේ අයි පෝං එකෙත් USB-C පෝට් එකක් තියෙන්න ඕනේ (අයි පෝං 75 වගේ එයි)
converter cabel එකක් ගැහුව කියල උඹේ අයි පෝං එකට USB-C පොර්ට් එකක් ඉර්දී වෙන්නේ නැහැ......ඔකේ තියන lightning පෝට් (USB 2.0 based technology එකක්) එකේ උපරිම power limit එකෙන් තමයි ඒත් චාජ් වෙන්නේ.
iPad වල නම් quick charge තියන නිසා ඕක වෙන්න පුළුවන්
reciept එපා ඩෙස්ක්ටොප් එකේ About screenshot එකක් හොඳටම ඇති......ඕනේ නම් මමත් දාන්නම්
3000+ Mah බැටරි පැය එකහමාරෙන් චාජ් වෙද්දී 1850mah ටෝච් බැටරි කෑල්ල චාජ් වෙන්න පැය 3ක් යනවා කිව්වම ලාවට වගේ චාටර් නැද්ද?![]()

නොර්මල් ලැප් එකයි මැක් එකයි අරන් අයිපෝන් එකක් චර්ජ් කරලා බලල ඉදපන් මුලින්... ගොබ්බය වගේ කෑගහන්න එපා....
මැක් එකේ විතරයි ෆුල් වෝල්ටේජ් එන්නේ කම්පැටිබල් නිසා.... අනිත් එවගේ එන්නේ නෑ ෆුල් වෝල්ටේජ්.... (USC-C or Normal lightning)
චාර්ජ් කරලා බලලා කතාකරන්න වරෙන් ඉස්සෙල්ලා.... ගොන්නු වගේ කෑගහන්නේ නැතුව![]()
![]()

........USB වලට standard එකක් කියල දෙයක් තියනවා.......මැක් කියල අමුතු USB port නෑ මනුස්සයෝ 

https://www.apple.com/shop/product/MK0X2AM/A/usb-c-to-lightning-cable-1-m
මීහරකා... පර්චස් කරපු රිසිට් එකත් ස්ක්‍රීන් ශොට්ස් ඕනෙද?.. දැන් ඉතින් ගොන් කතා කියලා වෙන අදාල නැති එවා දාන්න එපා
Mage iPhone SE eken nam hard use karala ude indan nida gannakan puluwan pons.
Hebai signal adunam battery drain wedi.

නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න.. gb එකකින් තාමත් පීසී එකක හොදටම ඇති එදිනෙද වැඩ කරන්න.![]()

නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න.. 2gb එකකින් තාමත් පීසී එකක හොදටම ඇති එදිනෙද වැඩ කරන්න.Sirawata? Ado ai bn ethakota ara pentium 4 thiyana kale 128mb ram thibila dan pc/lap wala 8GB wage ram enne? Bug wadi welada?

නොර්මල් ලැප් එකයි මැක් එකයි අරන් අයිපෝන් එකක් චර්ජ් කරලා බලල ඉදපන් මුලින්... ගොබ්බය වගේ කෑගහන්න එපා....
මැක් එකේ විතරයි ෆුල් වෝල්ටේජ් එන්නේ කම්පැටිබල් නිසා.... අනිත් එවගේ එන්නේ නෑ ෆුල් වෝල්ටේජ්.... (USC-C or Normal lightning)
චාර්ජ් කරලා බලලා කතාකරන්න වරෙන් ඉස්සෙල්ලා.... ගොන්නු වගේ කෑගහන්නේ නැතුව![]()
![]()
![]()
![]()
ඔවු.. ඒත් මේ ගොන් වහන්සේලට තේරෙන්නෙ නෑනෙ iphone 2gb එකකින් කරන වැඩ ඇන්ඩ්‍රොයිඩ් 2gb එකකින් බෑ කියල.මල්ටිත්‍රෙඩින් නැතුව. (Multiple softwares)![]()

නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න.. 2gb එකකින් තාමත් පීසී එකක හොදටම ඇති එදිනෙද වැඩ කරන්න.![]()