iphone battery replacement

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ඔය බැටරි එක කොටුවේ. රු.1200යි. මාරු කරන්න 300යි.

    මගෙත් ඔය ලෙඩේ තිබුණා. බැටරි එක බලාගෙන ඉදිද්දී බහිනවා. පැය 4ක් වගේ තියෙන්නේ. පස්සේ බත්තරමුල්ල්ලේ තැනකින් අලුත් ඔරිජිනල් බැටරි එකක් මාරු කළා. රු.5500 ගෙදර ඇවිත් බලද්දී එත් එහෙමයි. මන් ආපහි ගිහින් දුන්නා. චෙක් කරද්දී ෆින්ගර් ප්‍රින්ට් එකේ ෂෝර්ට් එකක්. ඒක අයින් කරලා අලුත් එකක් දැම්මා. දැන් සුපිරියට වැඩ. බැටරි බහින්නේ නෑ නිකන් තියලා තිබ්බට. රැ12ට තියෙන ගාන උදේටත් එහෙම්මමයි. හේල්ත් 100% දවසෙම පාවිච්චි කලත් 50% වත් අඩු වෙන්නේ නෑ. :yes::yes: මාස 6ක් වගේ ඇති මාරු කරලා.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,588
    1
    99,794
    113
    33
    Kalutara

    මේකෙත් හුත්ත ෂෝට් එකක්ද දන්නේ නෑ :sorry::sorry::sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,588
    1
    99,794
    113
    33
    Kalutara
    මෙන්න මේ ටික බලල කියන්න පුලුවන්ද ෂෝට් එකක්ද බැටරි පවර් එක මදිද කියල? :sorry::sorry::sorry:

    qix279a.jpg

    CoGMHJ2.jpg