ඔය බැටරි එක කොටුවේ. රු.1200යි. මාරු කරන්න 300යි.
මගෙත් ඔය ලෙඩේ තිබුණා. බැටරි එක බලාගෙන ඉදිද්දී බහිනවා. පැය 4ක් වගේ තියෙන්නේ. පස්සේ බත්තරමුල්ල්ලේ තැනකින් අලුත් ඔරිජිනල් බැටරි එකක් මාරු කළා. රු.5500 ගෙදර ඇවිත් බලද්දී එත් එහෙමයි. මන් ආපහි ගිහින් දුන්නා. චෙක් කරද්දී ෆින්ගර් ප්රින්ට් එකේ ෂෝර්ට් එකක්. ඒක අයින් කරලා අලුත් එකක් දැම්මා. දැන් සුපිරියට වැඩ. බැටරි බහින්නේ නෑ නිකන් තියලා තිබ්බට. රැ12ට තියෙන ගාන උදේටත් එහෙම්මමයි. හේල්ත් 100% දවසෙම පාවිච්චි කලත් 50% වත් අඩු වෙන්නේ නෑ.
මාස 6ක් වගේ ඇති මාරු කරලා.

Last edited:

jara battery ekak dala denna athi