ඊයේ iphone 6+ එකට බැටරියක් දැම්ම 2,500ට. මාස දෙකක් වොරන්ටි. එතනින් ගේද්දී 36% තිබ්බ. බැටරි හෙල්ත් එකත් 100% පෙන්නනවා. 7% වෙද්දී ඕෆ් කරලා පැය 4ක් චාජ් කළා. ඊයේ රෑ අප්ඩේට් කළා ios එක. 100% බැටරිය තිබ්බ ඊයේ රෑ නිදා ගනිද්දී. අද උදේ ඇහැරලා බලද්දී 96%ට තිබ්බ. 8.10ට ෆෝන් එක අතට ගත්ත. වයිෆයි විතරයි ඔන් කරන් හිටියේ. 8.45 වෙද්දී 50% වුනා. ෆෝන් එක පැත්තකට දාල ආයේ විනාඩි 20කින් බලද්දී 15% වෙලා. ආයේ විනාඩි 5කින් බලද්දී 5% වෙලා ඊළඟ විනාඩියෙන් ඔෆ් වුනා.
බැටරියේ අවුලක්ද, බෝඩ් එකේ අවුලක්ද බන්?


බැටරියේ අවුලක්ද, බෝඩ් එකේ අවුලක්ද බන්?



jara battery ekak dala denna athi