MRanuththara99

Junior member
  • Jun 10, 2013
    43
    28
    18
    27
    Iphone Xs ekak

    ඊයේ ඉදල phone එක charge එකට ගැහුවම නිකන්ම off වෙනව චාර්ජ් වෙන්නෙ නැ

    ඒත් display එක ඔන් එකේ තියල charge එකට ගැහුවම අව්ලක් නැතුව charge වෙනව. ( Display autolock - never දාලා චාර්ජ් කරද්දි අව්ලක් නැ).:no::oo:

    තව handfree එකක් ගහපු ගමන් off වෙන්ව ගැලෙව්වම ආයෙ on වෙනව:oo:

    මේක hardware අව්ලක්ද software අව්ලක්ද:rolleyes: