Iphone Xs ekak
ඊයේ ඉදල phone එක charge එකට ගැහුවම නිකන්ම off වෙනව චාර්ජ් වෙන්නෙ නැ
ඒත් display එක ඔන් එකේ තියල charge එකට ගැහුවම අව්ලක් නැතුව charge වෙනව. ( Display autolock - never දාලා චාර්ජ් කරද්දි අව්ලක් නැ).

තව handfree එකක් ගහපු ගමන් off වෙන්ව ගැලෙව්වම ආයෙ on වෙනව
මේක hardware අව්ලක්ද software අව්ලක්ද