iPhone Help

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ගන්න හොද iphone එකක් කියපල්ලකෝ. second hand එකක් ගන්නෙ. Sim දෙකක් පාවිච්චි කරන්න ඕනි නිසා e simතියන එකක් බැලුවේ. මම game ගහන්නෙ නැ, photoඑකක් ගහන්න, whatsapp, facebookවලට විතරයි පාවිච්චි කරන්නෙ. batteryයත් සාමාන්‍යයෙන් දවසක් ඇදගන්න පුළුවන් එකක් තමයි බැලුවේ. . ගන්න හොද මොඩල් ටිකක් කියාගෙන යන්න. SE ,Xr වගේ ඒවා හොදයිද බන්.
    Budget එක 100,000/=
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    XR එක හොදයි . Battery එක දවසක් වගේ තියනවා
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    :(


    Second hand-(imported)
    ------ Post added on Mar 7, 2023 at 7:05 PM
    aulak na. Mn XR 64 GB eka den aurudu dekakata wage kalin brand new gaththe 150,000 LKR.

    oke battery health eka ehema balanna. second hand nisa ewa thamai case wenne
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    ඔයාල සල්ලි එකතු කරල මටත් අයිපුක් එකක් අරන් දෙන්නකෝ...
    Oyageth hoda phone ekak thiyenne

    sim දෙකක් පාවිච්චි කරන්න පුළුවන්( e sim තියන එකක් උනත් කමක් නැහැ) Apple iPhone මොනවද? second handඋනත් අවුලක් නැ. බැට්‍රි ලයිෆ් එක යම් තරමකට තියන, අවුලක් නැතුව වැඩක් කරගන්න පුළුවන් එකක් නම් වඩාත් හොදයි. කොළඹ අවට ගන්න හොද පොට් එකකුත් කියපල්ලා
    ------ Post added on Mar 7, 2023 at 7:37 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඔයාල සල්ලි එකතු කරල මටත් අයිපුක් එකක් අරන් දෙන්නකෝ...

    sc-jpg.183718


    අයිපෝන් එකක් එකක් නොමිලේ ගන්න ක්‍රමය දැන ගන්න ඕනිම නම් අපේ වලතරයව කන්ටෑක් කරලා විස්තර අහපන්

    මොන ඒවද හොද නැත්තෙ?
    ------ Post added on Mar 7, 2023 at 8:15 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    SE 2 + Power Bank
    SE 32GB එකක් 27000කටත් තියනවා. ෆෝන් එක නම් හොදයි. ඒත් මචන් ෆෝන් එකේ වැඩක් කර ගන්න අවම GBකීයක් විතර ඕනි ද?