iPhone X accessories

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැම්ම ටෙම්පට් ග්ලාස් එකය් , හොද කෙසින් එකය් එජ් එකේ වැදුනම බම්ප් වෙන එකක්

    පෝන් එක 3 පාරක් ලිස්සල වැටුන ටෙම්ප් ග්ලාස් ගියා කෙසින් එක හොද නිසා පොන් එකට අව්ලක් නැ

    අව්ලකට තියෙන්නේ ඒ කෙසින් එකට අය් පොන් ලෝගෝ එක පෙන්නේ නැ මන් ලග ට්‍රාන්ස්පේරන්ට් කවරෙත් තියෙනවා එක යුස් කරන්නේ නැ...

    කියන්න තියෙන්නේ ඉතින් හොද සේෆ්ටි තියෙන කෙසින් එකය් , ටෙප්ම්ට් ග්ලාස් එකය් දාන්න කියල... ඉරක්වත් ගියෝඉත් අව්ල

    බාල කෙසින් නොදා හොද එකක් දාන්න සහෝ
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    Mokadda machan demma casing eka? hoda casing ekakawath logo eka open wela ne ban. man gatte black eka, eke logo eka wediya kepila pen neban white eke wage.

    thanks for advise bro...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mokadda machan demma casing eka? hoda casing ekakawath logo eka open wela ne ban. man gatte black eka, eke logo eka wediya kepila pen neban white eke wage.

    thanks for advise bro...

    කොල්ලෝන්ට සෙට් වෙන්නේ බ්ලැක් නේ සහෝ මම ගත්තෙත් බ්ලැක්
    ලෝගෝ එක ගැන හිතන්න ගියොත් කෙසින් නැතුව යුස් කරන්න වෙන්නේ...
    දැන් ගොඩක් පොන් ගහල තියෙනවා අය් පොන් ලුක් එකට
    එක නිසා ඒ ගැන නොහිත පොන් සේෆ්ටි හිතන්න...
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    කොල්ලෝන්ට සෙට් වෙන්නේ බ්ලැක් නේ සහෝ මම ගත්තෙත් බ්ලැක්
    ලෝගෝ එක ගැන හිතන්න ගියොත් කෙසින් නැතුව යුස් කරන්න වෙන්නේ...
    දැන් ගොඩක් පොන් ගහල තියෙනවා අය් පොන් ලුක් එකට
    එක නිසා ඒ ගැන නොහිත පොන් සේෆ්ටි හිතන්න...

    Ela kiri... ekanm etta ithin.. thanks for all comments..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    phone එකේ නියම feeling එක ගන්න නම් case එකක් නැතුව use කරන්න ඕනේ :P:P හැබැයි වටේ metal නිසා ලිස්සනවා :sorry:

    ගොඩක් එවුන් back tempered එකයි front එකයි දෙකම දාගෙන use කරනවා :yes::yes:

    dialog එකේ අදුරන පොරක් හිටිය නම් 168ට ගන්න තිබ්බ :cool:

    :yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම නම් UAG Mornach කේසින් එකක් ගත්තා. ඒක 69$ක් උනා උන්ගෙ සයිට් එකෙන්ම ඕඩර් කරා දවස් 5න් ලංකාවටම ආවා
    ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගත්තා baseus එකක්
    Baseus qi වයර්ලස් චාජරයක් ගත්තා

    Authorized තැන් වල 2.05 ක් වෙනවා 64GB
    ඔය අඩුවට තියන ශුවර් නැති තැන් වලින් ලක්ශ දෙකක් දීල ෆෝන් ගන්න පිස්සුද බන්

    අනාථයින්ට වයර්ලස් චාර්ජින් තියෙනවා නේද?
    😂😂😂🤣🤣🤣
    ඇයි බන් අඩුවට ගන්න එපා කියන්නෙ පෝන් එකේ කොලිටි එක ෂුවර් නැද්ද...😂😂😂🤣🤣