a.udayanga

Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    යාළුවනේ මට පොඩි උදව්වක් ඕන. මට at&t locked iphone 1ක් ගෙන්න ගන්න ඕන America වලින්. America එක්ක contact තියන කවිරුත් or දැනට America වල පදින්චි වෙලා ඉන්න කවුරුත් මෙතන ඉන්නවනන් කියන්න. ලොකු උදව්වක්....
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලෝක් එකක් කන්නද බන්? දැන් තියෙන ඒවා නිකන් නන න්ලොක් කරන්න බැ.. ගෙවලා කරන්නත් ලොකු ගානක් යනවා.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iphone 4s sl walala unlockkaranawada japan ewwa

    ජපන් ඒවා ලංකවේ තියා කොහෙවත් තාම බැ... ලගදීම අන්ලොක් එකක් එනවා කියල තියෙනවා.. අපු වම කියන්නන්.. සොෆ්ට් බෑන්ක් නේද?
     
    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    ලෝක් එකක් කන්නද බන්? දැන් තියෙන ඒවා නිකන් නන න්ලොක් කරන්න බැ.. ගෙවලා කරන්නත් ලොකු ගානක් යනවා.

    Eka awlak na machan. Mata danna kauruth innawa nan contact karala diyan. Loku idauwwak....
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජපන් ඒවා ලංකවේ තියා කොහෙවත් තාම බැ... ලගදීම අන්ලොක් එකක් එනවා කියල තියෙනවා.. අපු වම කියන්නන්.. සොෆ්ට් බෑන්ක් නේද?
    ow softbank..ehemada lnkawe inna aya mehen phone illanawa eyala kiyanawa unlock karanna puluwanlu ..ane manda:sorry: