Iphone_6s_Repair

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන්ලා...

    මගේ phone එක වැටිලා display crack උනා., Housing එකත් හොඳටම damage උනා..:(

    දැන් මට ඒ දෙකම මාරු කරගන්න ඕනේ.. ලංකාවේ දෙකටම 40ක් යනවා කිව්ව.. (ගත්තු තැනින්)


    මෙහෙන ගත්තට Apple Warranty එක තියෙන නිසා උන්ගෙන්ම service කරගන්න බැලුවේ..

    දන්න කෙනෙක් ඉන්නවනන් කියනවද මට ඒක කොහොමද කරන්නේ කියල...
    :confused:

    wb78tg.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    future world එකට ගිහින් දුන්නා නම් හරි උන් නෙහ් apple agent ලංකාවේ :yes:
     
    • Like
    Reactions: yaan

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Celltronic lagen gaththe, ethakota futureworld eke ewun bara ganie da ? :confused:

    apple warranty එක තියන නිසා ,පොඩ්ඩක් උන්ගෙන් අහල බලහන් මචං, ගොඩ දාගන්න පුළුවන් වෙයි
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    tadi hamba hora hattakgen aran tiyenne, future world eke unta puke amaruwak na oka hadala denna. haduwath 50 wath yai.

    Gaththe na ban hambuna..

    Futureworld hadanna 50k gaththoth wadak nane ban, iita wada hondai aluth ekak gannawa.

    :confused::(:(
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    දැන් නන් phone එකේ housing එක හෙන අවුල් ගහල තියෙන්නෙ.. ඉස්සර ඔය පින්තූරේ තියෙනවා වගෙ යටින් පොඩියට එකක් දෙකක් තිබ්බ, වැටිච්ච දවස්වල.

    දැන් ඒක හැමතැනටම පැතිරිලා - pouch එක ගැලෙව්වයින් පස්සෙ තමා දැක්කේ.

    විකුනුවත් කුණු කොල්ලෙට දෙන්න වෙන්නෙ.. හම්බුන එකක් නිසා වෙන එකක් ගන්න සල්ලිත් නෑ..

    මගේ එක Space grey එකක්.. ඔය පල්ලෙහයින් තියෙන phone එකට වෙලා තියෙන සිද්දිමයි මගේ එකෙත් වෙලා තියන්නෙ.. :(


    image-jpeg.641961