IPL වෙනුවට ලංකාවෙන් LPL

dhplakmal

Active member
  • Dec 1, 2009
    756
    48
    28
    IPL වෙනුවට ලංකාවෙන් LPL

    slpl.jpg

    sri lanka cricket ආයතනය විසින් අයි.පී.ඵල් තරගාවලියට සමාන කිුකට් තරගාවලියක් ලංකා පිමියර ලීග්(ඵල්.පී.ඵල්)ලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.මේ සදහා විදෙස් කීඩකයන්ද සහභාගී කර ගැනීමට නියමිතයි.තරගාවලිය ලබන ජූලි 18 වනදා සිට අගෝස්තු 17 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලිය පැවැත්වෙන්නේ ආර්.පේමදාස-සූරියවැව හා පල්ලෙකැලේ යන කීුඩාංගනවලයි.මේ තරගාවලියේ රෑපවාහිනී විකාශන අයිතිය espn නාලිකාවට පවරා තිබෙයි.ඵමෙන්ම මෙම තරගාවලිය සදහා කීඩා කරනු ලබන විදෙස් කීුඩකයන් මේ වන විටත් නම් කර ඇති බවද නැගෙනහිර පළාත් කණ්ඩායමේ නායකත්වය සහිඩ් අෆ්රිඩි හට පිරිනමා ඇති බවද විශ්වාසදායී ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබෙයි.

    source
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ගොඩක් හොඳ සංකල්පයක්...........:yes::yes:
    ඉන්දියන් කාරයෝගෙ මූනට ගහන්න සහීඩ් අෆ්‍රිඩීව එක ටීම් එකක නායකයා කරපු එක ගොඩක් හොඳයි.....ඒ වගේම පකිස්තාන් ටීම් එකේ ඔක්කොමලව ගෙනල්ලා ලංකාවේ ප්‍රිමියර් ලීග් එකේ ගස්සන්න ඔනේ......:lol::lol:
    ඔය වැඩෙන් ලංකාවේ ක්‍රිකට් වල අනාගතයටත් හොඳයි.........:yes::yes:
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    ගොඩක් හොඳ සංකල්පයක්...........:yes::yes:
    ඉන්දියන් කාරයෝගෙ මූනට ගහන්න සහීඩ් අෆ්‍රිඩීව එක ටීම් එකක නායකයා කරපු එක ගොඩක් හොඳයි.....ඒ වගේම පකිස්තාන් ටීම් එකේ ඔක්කොමලව ගෙනල්ලා ලංකාවේ ප්‍රිමියර් ලීග් එකේ ගස්සන්න ඔනේ......:lol::lol:
    ඔය වැඩෙන් ලංකාවේ ක්‍රිකට් වල අනාගතයටත් හොඳයි.........:yes::yes:

    :yes:

    ape rate new cicketers lata chance 1k denna meka niyama awasthawak
    namuth prashne thiyenne money wala oka hithana tharam lesi na sahena viyadam karanna wei
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    :yes:

    ape rate new cicketers lata chance 1k denna meka niyama awasthawak
    namuth prashne thiyenne money wala oka hithana tharam lesi na sahena viyadam karanna wei

    මම කියන්නේ නෑ මචා IPL වගේම ලොකුවට කරන්න ඔනේ කියලා නමුත්...අපට පකිස්තානය වගේ රටවල් වලින් උදව් අරන් කරගෙන යන්න බැරි වෙන එකකුත් නෑ.............මොකද පකිස්තානයේ තරඟ පැවත්තුවාට කවුරුත් යන්නේ නෑනේ ආරක්ෂාව ගැන හිතලා....ඉතින් පක්කොන්ටත් ඕනේ ඉන්දියාවට කෙලින්නනේ ....ඉතින් පක්කොන්ව අල්ලගෙන ලංකාවට වැඩේ කරගෙන යන්න තියෙන්නේ.........:yes::yes::lol::lol:
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    මම කියන්නේ නෑ මචා IPL වගේම ලොකුවට කරන්න ඔනේ කියලා නමුත්...අපට පකිස්තානය වගේ රටවල් වලින් උදව් අරන් කරගෙන යන්න බැරි වෙන එකකුත් නෑ.............මොකද පකිස්තානයේ තරඟ පැවත්තුවාට කවුරුත් යන්නේ නෑනේ ආරක්ෂාව ගැන හිතලා....ඉතින් පක්කොන්ටත් ඕනේ ඉන්දියාවට කෙලින්නනේ ....ඉතින් පක්කොන්ව අල්ලගෙන ලංකාවට වැඩේ කරගෙන යන්න තියෙන්නේ.........:yes::yes::lol::lol:

    :lol: siraawata kohomath pikistane oya wadeta apita sahena suport karai