නිකමට හිතපන් මුට වඩා ඇග තියන,මුට වඩා ටැටූ ගහපු උන් ලංකාවේ කියක් ඉන්නවද එත් මු වගේ ගහන්ඩ බැ නේ එකට හේතුව මුන් වගෙ කැපවීමක් ලංකාවේ කාටවත් නැහැ .. එක දෙයයි කියන්න තියෙන්නේ.ඉස්සරහට අපේ Team එකෙ උන්ට උඩ බලන් තමයි ඉන්න වෙන්නේ. උඹලගෙ අදහසුත් කියපල්ලා....