IQ option Binary trading help

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    Oya image ik vidihata ඊතලයකින් පෙන්නලා තියන candle එකට පස්සේ තියන candle එක යන්න ඔනි පහලට නෙවේ යි ද?
    Technicaly ඊතලෙන් පෙන්නලා තියන candle එකේ පහලට ප්‍රෙශර් එක වෙඩි නේද?
    hqzfMa5.png
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ME candle eke selling pressure wedi wenna nam meka previous support/resistance area ekak kittuwa thiyenna one, aduma gane previous high/low of same time frame or above. Ehema nathi nam trend continuation candle ekak hatiyata thama consider karanna wenne. any way this candle show trend going to meet resistance in near future.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ

    :yes:
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    ME candle eke selling pressure wedi wenna nam meka previous support/resistance area ekak kittuwa thiyenna one, aduma gane previous high/low of same time frame or above. Ehema nathi nam trend continuation candle ekak hatiyata thama consider karanna wenne. any way this candle show trend going to meet resistance in near future.

    adayy.. thanks machang.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Candlestick pattern hama thissema wada karanne ne. Binary option kiyanne suduwak. Long term kawadawath profit karanna be. Onema nam forex igena ganin.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    උබ candles read කරනවනම් 1m වල කරන්න එපා. 5m,15m බලල 1m trade කරන්න.හැබැයි candles read කරන එක මටනම් හරියන්නෑ. binary වලටනම් ඉතින් අව්ලක නෑ. S/R, trenline etc පුලුවන් තරම් මෙවම use කරපන්.candles වලට වඩා මෙවැන් ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් market එක.babypips.com කියවලාම වැඩෙට බැහැපන්. සුබපතනවා:)

    *මාත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    උබ candles read කරනවනම් 1m වල කරන්න එපා. 5m,15m බලල 1m trade කරන්න.හැබැයි candles read කරන එක මටනම් හරියන්නෑ. binary වලටනම් ඉතින් අව්ලක නෑ. S/R, trenline etc පුලුවන් තරම් මෙවම use කරපන්.candles වලට වඩා මෙවැන් ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් market එක.babypips.com කියවලාම වැඩෙට බැහැපන්. සුබපතනවා:)

    *මාත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ

    Thanks machang.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    IQ option suduwank. Nikanma suduwak neme, casino walatath antha suduwak (casino wala IQ walata wada winning probability ekak thiyenawa) Umbata trading karanna onimanan forex karapan habyi masa 6 k wath DEMo karala profit nam withrak real karapan.