IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

ravindu1993

Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    ehema kiyala salli walata dena hema dema hoda dewal wenne na bn.
    forex/stocks/binary mentors, signal providers la 90% k ma boruwa karanne unta trading karala salli hoyanna bari nisa anith ewunta boruwa karala salli kadagannawa.

    oya dala thiyena screenshot eka baluwama pena widiyadata martingale strategy eka neda use karanne. martingale strategy eka long term wada karanam loke thiyene casino tika wahala danna wennawa :baffled:

    oya dala thiyena ekkena hora kiyala mn kiyanne na.. eth anith ayata kiyanne mahansiyen hoyapu salli trading walata danna kalin hodata hoyala balanna, thamanta loss wunata awulak nathi ganata witharak salli danna.. trading godak ewun karata long term bohoma tika denai salli hoyanne..

    loke koi ratakawath ithin katawath balen kiyala deddi inna kawuruwath enne na.. thamanta oninam eka igenaganna thaman danaganna oni anith ayage udaw hambawenakan bagena inne nathuwa :)

    Na machan ehema kenek neme. oya service eka patan ganna kalin masayak withra dunna free test karanna. kamathi ayata withrak join wenna kiwwe trial eken passe
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Binary Options Trading මේ දවස් වල ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නමුත් එයින් success වෙලා ඉන්න අය ඉන්නේ ඉතා සුළු පිරිසක්. ගොඩක් අය අසාර්ථක වෙලා තියෙනවා විවිද හේතු නිසා. මොකද මේකෙන් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් වගේ පෙනුනට ඒක එහෙම කරන්න බෑ එක කරන්න කරන්න හොද දැනුමක් වගේම හොද පළපුරුද්දක් තියෙන්න ඕන. :yes:.

    ඉතින් Binary Options Trading කරලා අසාර්ථක වුන මේ දේවල් ඉගෙන ගන්න වෙලාවක් නැති කාර්ය බහුල කෙනෙක්ට ලේසියෙන්ම Trading කරන්න පුළුවන් විදිය තමා Professional Trader කෙනෙක්ගෙන් Signals ලබා ගෙන කරන එක. :yes:.

    ඉතින් රැකියා කරන අයට Extra Part-Time Income එකක් ලබාගන්න පුළුවන් දෙයක් මේක. Binary Options Trading කරන්න ලොකු මුදලක් ආයෝජනය කරන්න අවශ්‍යය නැහැ. 50$ ක් වගේ පොඩි Capital එකකින් පටන්ගෙන ඒක Build Up කරගෙන යන්න පුලුවන්.

    මේ Service එකෙන් කරන්නෙ Success වෙන්න අවශ්‍යය Signals ලබාදීම. ඔබට කැමති Broker කෙනෙක් ගෙන් 50$ සිට කැමති ගානකින් පටන් ගන්න පුලුවන්.
    සතියේ දිනවල රාත්‍රී 8ට හෝ 8.30ට පමන පැය බාගයක Session එකක් කරන්නෙ ඉතින් හැමෝටම සහභාගී වෙන්න පුලුවන්. :yes:
    සතියක Trial Period එකක් දෙනවා අලුතින් එකතු වෙන හැමෝටම. එතනදී ඔයාලටම පුලුවන් සාර්ථකත්වය අත්දැකලා තීරණය කරල Join වෙන්න.

    Internet එකෙන් Invest කරලා සල්ලි හොයන්න ලොකු සල්ලි ගොඩක් ඕනේ නෑ තමන්ට පුලුවන් 50$ වැනි පොඩි මුදලකින් මේක පටන් ගන්න. :love:
    මේ Service එකේ Group Chat එකක් තියෙනවා ඉතින් එකෙන් තමන්ට දන්නැති දේවල් සියල්ල අහල දැනගන්න පුලුවන්. දැනට එකතු වෙලා ඉන්නවා ගොඩ දෙනෙක්...

    Telegram Group Chat එකට පහල Icon එක Click කරලා Join වෙන්න.

    වැඩි විස්තර අවශ්‍යය අය මේ Number එකට +94703955096 Whatsapp හෝ Telegram Message එකක් දාන්න.
    අයකිරිම් ගැනත් එම Number එක හරහාම දැන ගන්න පුලුවන්.

    පහලින් බලාගන්න පුළුවන් පසුගිය සතියේ සහ අද දින Signals වල Results. ඉස්සරහට daily මේ Tread එකේ Results Update කරන්න බලාපොරොත්තු වෙනවා. :love::love::love::love:

    "Invest in yourself. Your career is the engine of your wealth." - Paul Clitheroe
     
    • Like
    Reactions: Sanathbh

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    Elakirimachn, update dagena yanna kattiyta balanna
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    1qZX7jH.jpg
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කට්ටිය මොකද වෙන්නේ ? .........:cool:

    එළකිරි කොල්ලෝ PM දාලා සිග්නල් ගෘප් එකට සෙට් වෙන්නේ කොහොමද කියලා අහල තිබ්බ, කට්ටියට මම සිග්නල් දෙන එක්කෙනාව කෙලින්ම සෙට් කරා.. වටේ යන්නේ නැතුව... :yes:

    ඔන්න මේක පොඩ්ඩක් නග්ගලා ගන්න ඕන කියලා හිතුණා.. :yes:

    අද ගෘප් එකේ වෙච්ච සිද්දි ටිකක් ඔයාලට දැනුවත් වෙන්න පොස්ට් කරන්නම්.. වංචාවක් බොරුවක් නෙවෙයි කියලා ඔප්පු කරන්නයි මට ඕන.:shocked::shocked:

    කව්රු හරි එකෙක් දවසට විදේශ විනිමය වශයෙන් හෝ "ඩොලර් එකක් මම නෙට් එකෙන් හෙව්වා":love: කියන වචනේ ගැම්ම දකින්න අසයි අපි :love:

    මෙන්න අද වෙච්ච සිද්දි.. :love:

    අපිත් එක්ක සෙට් වෙන්න කැමති අය ඉන්නවනම් එන්න, Group එකට සෙට් වෙලා ගොඩ යමු..

    කැමති කට්ටිය ඉන්නවනම් සෙට් වෙන්න TELEGRAM App එක දාගෙන මෙන්න මේ නම්බර් එකෙන් සෙට් වෙන්න
    +94703955096 අනිවා කියන්න එළකිරි එකේ කට්ටිය කියලා, උබලට සප් එක දෙනවා...

    TELEGRAM එකෙන්මේ හොයාගන්න බැරිනම් මේ නම්බර් එකට නොර්මල් මෙසේජ් එකක් දාන්න.. " මම එළකිරි එකෙන්, මාව ගෘප් එකට add කරගන්න කියලා.. එතකොට එයා ඔයාව telegram එකට add කරයි.

    අනිවා telegram app එක ඉන්ස්ටෝල් කරගෙන තියාගන්න, එකට පාවිච්චි කරපු නම්බර් එකම අරයට දෙන්න add කරන්න කියලා

    මමත් මේකට සෙට් උනේ, මට මෙලෝ හසරේ දැනුමක් නෑ මේ උඩ පහල යන ප්‍රස්ථාර ගැන :D

    XokEBig.jpg

    SaMu0QQ.jpg

    VvfRg1e.jpg

    ජය වේවා එළකිරි කොල්ලනේ කෙල්ලනේ :love:
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔන්න ඊයේ කිවා වගේම අදත් පොඩි අප්ඩේට් එකක් ගෙනාවා... අලුතෙනුත් අපේ එළකිරි කොල්ලෝ ටිකක් සෙට් වෙලා හිටියා අද

    පට්ට සතුටුයි.. උබලා ගුණ දොස් ටිකක් මෙතන කිවොත් අනිත් අයටත් පොඩි අයිඩියා එකක් එයි මොකද්ද මේක කියලා

    මෙන්න අද උන දේවල් ටිකක්..
    ]අලුත් අයගෙනුත් ෆීඩ් බැක්

    6jbxauh.jpg

    Y0dUTyZ.jpg

    එහෙනම් සදුදා නැවතත් හමුවෙමු ;););)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Elakiriii Signel Nam Superb Mamth Thama salliii Hamba Una gaman Real Karanna Inne Jaya wewa Mamath 300$ withara Loss wela Inne Jaya wewa
     
    Naleerkhan

    Member
    Nov 5, 2012
    3
    0
    0
    මමත් ඉයියේ දිනයේ සෙට් වුනේ signal 6 ක් දුන්නා 6 ම profit..
    view
     
    Last edited: