mko status eka? shape da?
Mudal watina kamin baluwoth lose machan habai
3 klost 4 win hbai machan mage danuma madi kama nisa thami mehema une kiyana eka aniwaryenma kiyanna ona signal waradak nemei
thamath meken yamak karanna puluawan kiyana eka wiswasi ada set wenawa podi seen tikak thiyenawa machan clear kara ganna mama ubata Pm ekak dannamko



Hi DCSDj,
Mamath maasa keepayak indn gdk dwl binary option gna hewwa. signal services keepayakma try kra. eth kynna thrm dyk thybune na. adai thread eka dkke. onna mth PM kla.
podi dyk ahnna ona. Time eka lock krnawa kyla kiwwe mkdda? price action eka kiwwa gaanata awama expiration time eka 3 mins wdi krna eka nemeida?![]()


machan practice account eken okata join wenna barida?
machan matath signal onae. IQ Option real trade karanna.
Tral 3 days issela try karannam.
මම නිකමට වගේ බයිනරි ඔප්ෂන් එකවුන්ට් එකක් හදල එක දවසක් ඩෙමෝ ගහල පහුවදා ඩොලර් 15 ක් දාලා රියල් ගැහුවා.. හැබැයි ඒ 15 ම කෙළ වුනා.. පහුවදා බලද්දි මගේ එකවුන්ට් එක බ්ලොක් කරලලු.. කස්ටමර් කෙයා කන්ටැක් කරන්නලු.
Your account is restricted. Kindly contact customer support for assistance.
මම ඉතින් මේල් දෙකක් දැම්ම පෙරේදයි ඊයෙයි.. ඒත් තාම ඒකට රිප්ලයි නැහැ මොනවත්..
කලින් කිව්ව මගේ ඩීටේල්ස් මදි කියල..
I am writing to inform you that the withdrawals from your account have been locked as a security precaution.
This is because you did not give us full details of your home address (house number, street name, etc). As soon as you reply with this information we will reopen the cashier and you will be able to make deposits/withdrawals.
Please give correction from setting page of your Binary.com account.:
https://www.binary.com/en/user/settings/detailsws.html
ඒත් මම ඔක්කොම ඩීටේල්ස් දාලා තමයි එකවුන්ට් එක හැදුවෙ...
උන්ව කන්ටැක් කරන්නත් බැහැ..එකවුන්ට් එකත් restricted
1.15 eur/usd @ 1.11565 (exp 1.30)
1.15 eur/jpy @123.895 (exp1.30)
Niyamai machn... share karagannawata.. kawru hari goda yanwanm eka thama happy eka.. keep it up... jaya wewa

ඔය දෙකම ගොඩ ගියා මචන්.![]()
eur/jpy entry price 124.144 (5min) Put
කවුරුත් සිගන්ල් එකෙන් ගොඩ ගියේ නැද්ද ??![]()
![]()