IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ehnm ela bn, kattiyta udawwak wenna, ubath poddak thread ekk open karala 15 min wage time dila SR ekk dila try ekk denna.. kollek kohen hari goda yayi.. patta wadak machn


    සින් එක තියෙන්නේ මචන් මාර්කට් එක අපි නෙවේ නේ හැන්ඩ්ල් කරන්නේ. රිස්ක් එකක් ගන්න බැරි අය කරන්න ගිහින්.එකක් දෙකක් අවුල් ගියොත් එහෙම පලු යන්න බනි කියල.:baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ කලින් 1min නෙ බන් දාල තිබ්බෙ ඇ‍ය් එඩිට් කරේ...


    5 වැදිලා තිබ්බේ නෑ බන්. ට්‍රේඩ් කරන ගමන්ම type කරනවා නේ එකයි. එක එවෙලේම හැදුවා.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සින් එක තියෙන්නේ මචන් මාර්කට් එක අපි නෙවේ නේ හැන්ඩ්ල් කරන්නේ. රිස්ක් එකක් ගන්න බැරි අය කරන්න ගිහින්.එකක් දෙකක් අවුල් ගියොත් එහෙම පලු යන්න බනි කියල.:baffled:

    Elakiri eka ඇතුලේ ඔහොම කතා අහන්න වෙන එක අනිවාර්යයි, උබ උබට පුළුවන් විදියට කරපන්, කව්රු අවත නැතත්... උබව විස්වාස කරන එකෙක් හරි ඉදී... ජය වේවා :yes::love:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    AUD/CAD Entry Price 1.00435 (CALL) 5min



    එකත් ගොඩ වගේ..

    Capture.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Elakiri eka ඇතුලේ ඔහොම කතා අහන්න වෙන එක අනිවාර්යයි, උබ උබට පුළුවන් විදියට කරපන්, කව්රු අවත නැතත්... උබව විස්වාස කරන එකෙක් හරි ඉදී... ජය වේවා :yes::love:


    අන්න එකයි මචන් බය.. :yes: පාඩුවේ ඉදලා එකක් දෙකක් වැරදුනාම බැනුම් අහගන්න වෙයිද කියල :baffled:



     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    අන්න එකයි මචන් බය.. :yes: පාඩුවේ ඉදලා එකක් දෙකක් වැරදුනාම බැනුම් අහගන්න වෙයිද කියල :baffled:




    ගණන් ගන්න එපා මචං... උබට හරි කියලා හිතෙන දේ උබ කරපන්, බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා, උබට බල්ලෝ නෙවෙයි නෙහ් වැදගත්... මිනිස්සු නේ :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගණන් ගන්න එපා මචං... උබට හරි කියලා හිතෙන දේ උබ කරපන්, බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා, උබට බල්ලෝ නෙවෙයි නෙහ් වැදගත්... මිනිස්සු නේ :yes:


    එක ඇත්ත මචන්.Risk එකක් ගන්න බැරි උන් තමා. දාපු ගමන් profit හොයන්නේ. ලාබ එද්දී ගන්න හොදයි වගේම. අලාබ එද්දී බාර ගන්නත් ඕනේ කියල හිතන්නේ නෑ.:yes:

    තව සෙට් එකක් ඉන්නවා අනෙක් මිනිස්සු කියක් හරි හොයාගන්න හදනකොටම. ඒ දේ කඩාකප්පල් කරන්න බලන් ඉන්න සෙට් එක. :yes: උන් හදන්නේ තනියම රජ වෙන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    USD\JPY (2min) CALL 111.436


    Risk එකක් අරන් දන්න වෙයි ෂුවර් නෑ.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එක ඇත්ත මචන්.Risk එකක් ගන්න බැරි උන් තමා. දාපු ගමන් profit හොයන්නේ. ලාබ එද්දී ගන්න හොදයි වගේම. අලාබ එද්දී බාර ගන්නත් ඕනේ කියල හිතන්නේ නෑ.:yes:

    තව සෙට් එකක් ඉන්නවා අනෙක් මිනිස්සු කියක් හරි හොයාගන්න හදනකොටම. ඒ දේ කඩාකප්පල් කරන්න බලන් ඉන්න සෙට් එක. :yes: උන් හදන්නේ තනියම රජ වෙන්න.

    එක තමා මම කියන්නේ... මේකට කැමතිනම් වරෙව්... නැත්නම් බලෙන් ගෙන්න ගන්න ඕන නෑ කියලා...:yes:


    මේ සිගන්ල් එකත් ගොඩ :yes:
    11.gif


    පට්ට... පොඩියට පොඩියට තමා යන්න ඔනා .. :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක තමා මම කියන්නේ... මේකට කැමතිනම් වරෙව්... නැත්නම් බලෙන් ගෙන්න ගන්න ඕන නෑ කියලා...:yes:





    පට්ට... පොඩියට පොඩියට තමා යන්න ඔනා .. :)


    :yes::yes:
     

    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0

    pissuda huththo meka bump karanne. uba danne nadda meka dapu dcsdj kiyana ponnaya ara 5000ta signal dena ponziyekge hora wadak promote karanna gihin gu wela nathara wuna kiyala. e DK kiyana signal dena ponziya karanna haduwe wenath site ekakin ussapu script ekak meke ewunta me dcsdj margayen 200$kata wikunanna. ona nam balahan. thread ekath athi.
    eka mattu wuna meke ekek proof dapu gaman. anthimata u missing ek eken. :lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    pissuda huththo meka bump karanne. uba danne nadda meka dapu dcsdj kiyana ponnaya ara 5000ta signal dena ponziyekge hora wadak promote karanna gihin gu wela nathara wuna kiyala. e DK kiyana signal dena ponziya karanna haduwe wenath site ekakin ussapu script ekak meke ewunta me dcsdj margayen 200$kata wikunanna. ona nam balahan. thread ekath athi.
    eka mattu wuna meke ekek proof dapu gaman. anthimata u missing ek eken. :lol:


    Amma gahai ehema deyak unada.Mama danne naane. :P . hebei lokka lagadi online avith thiyenawa. :rofl:


    DCSDj
    user_offline.gif


    Senior Member

    Last Activity: 09-09-2017 01:24 PM


    :rolleyes:
     

    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    Amma gahai ehema deyak unada.Mama danne naane. :P . hebei lokka lagadi online avith thiyenawa. :rofl:


    DCSDj
    user_offline.gif


    Senior Member

    Last Activity: 09-09-2017 01:24 PM


    :rolleyes:

    oka apu anthima dawasa oya. oya thread eken guu wuna dail eka. aruge horata wena site ekakin ussapu script ekak $200 denna giye. membership gaga. ai uge signal loss wenna aragaththane DK ponz ge. eken badata thattu wenakota u kare wenath site ekakin ussapu script ekak 200$ denna haduwa menna bande kiyala. :lol: mekenui signal dunne kiyala. meke ewunuth ganna lasthi wenakota ekek tak gala damma original source ak. aru agiya athak nathi wuna. balahan muge anthimata dapu thread eka. :lol: