IRAJ නා ගනී

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද දැක්කේ පොන්නයෝ දෙන්නෙක් ‍එකට මුණ ගැහෙනවා..

    6sj4MJE.jpg




    අද ඉරාජ්ලේ පිටුවේ දාල.. මුගේ නං ලැජ්ජා නහරේ කපලා..
    මම නං හැමදාම ලේ පිරිසිදු කරගන්න ඉරාජ්ගේ බුකියේ පිටුවේ කමෙන්ට් කියවන එක තමයි කරනනේ... හිනා වෙලා බඩ යනව යකෝ...




    පොන්නයො 2 ක් වගෙ

    පල්සර් බයික් එකක් තියෙනවා. b.new condition. මෙතන comment කරන්න එන කාටහරි ඕනි නම් කියපන්. ikman.lk දැම්ම ඒත් උන් කිව්වා මේ page එකේ දාන්න කියලා


    මරු මරු දෙන්නටම නියම කඩේ යන මූනක් තියනවා

    හින්දට කඩේ ගියාම ටමුසෙට හරි මෝඩ චුන් නේද?

    මේ අර වට පඩයො දෙන්නා නේ

    පොදු වැසිකිළි 2ක් .

    මූ දැන් expired. මුගෙ අන්තිම සිංදුව වෙනකංම delete කොරා. postවල comments බලන්න දාලා තිබ්බ like එකත් අයින් කොරා ඔන්න... ආයෙත් උඹේ සිංදු නම් අපිට එපා. හම්බ වෙච්ච සල්ලි ටික නාස්ති නොකර තියා ගනින් අනාගතේ සුරක්ෂිත කර ගන්න. නැත්තම් ඉස්සරහට දෑතේ රස්සාවක් වත් කරන්න ඉගෙන ගන්න.
    කට්ටිය..... සල්මන් ඛාන්ට සෙට් වෙන්ඩෝ......

    සල්ලි වලට ඕනි ජරාවක් හිට් කරන එකෙක් සහ සල්ලි වලට අනුන්ගේ අසූචි පවා ගිලින එකෙක්... කොටින්ම කිවුවොත් කාලකන්නි ඩබලක්


    යාලුවනේ මෙන්න රාජපස්සට කඩේ යන පොන්සියො දෙන්නෙක්.....හැබැයි දැන් රාජපස්ස මුන්ව ගහන්නෙ නෑ....අද ජැකොලින් අක්කයි සලමන් අයියයි ආවනේ.....මුන් නිකන් චාටර් උනා....

    එකෙක් සිංදු කියන්න බැරි කිච්චෙක්.,අනිකා දේශපාලනේ සල්ලිවලට විකුණපු කිච්චෙක්.., දෙන්නම සල්ලිවලට පුක උනත් වෙන්දේසි දාන රිලව් දෙන්නෙක්

    Real Gay Boyz අනෙ මෙච්චර කල් අහලා තිබ්බට ඔය දැක්කමයි මට අලි තතුටුයි


    චාටර් වැඩේ කියන්නේ මෙච්චර පුක දීලත් මේකව ගාව ගන්නේ නැතුව Salman Khan ගෙන්නලා stage එකට නග්ගපු එක, තව පොඩ්ඩක් අල්ලලා බාලපන් IRAJ, උඹවත් ගනී

    සල්මන් ඒක්ක පොටෝ ගහන්න දුන්නෙ නැතෙයි අයියන්ඩී පුකට පයිං ගැහුවද

    මේකේ කමෙන්ට් කියවගෙන යන මහත්තයලා නෝනලට සුකිරි පැකට් එකක් කජු පැකට් එකක් කඩල පැකට් එකක් උණු උණුවේ තම්බපු කඩල එක්ක ඉස්සෝ වඩේ එකක් උළුඳු වඩේ එකක් පරිප්පු වඩේ වඩේ වඩේ...
    10 ට 5 යි පරිප්පු වඩේ

    තව තියෙනවා ලින්ක එකෙන් ගිහිංම බලපංකෝ..

    https://www.facebook.com/irajw/phot...36305830133/10154946921860134/?type=1&theater



    මම ආසම කමෙන්ට් එක යකෝ මේක... :lol::lol:

    සැපේදි ආවැඩි දුකේදි හැර ගිය මිතුරා ඔබයි යස
    සදාපතමි මතු බවයේ නොදකින ලෙස ඔබ මිතුරු වෙස
    කලණ මිතුදම් නොදත් සෝබන පිරි ජීවිතේ
    දුර්ජන ඔබ නොම මට සෙත්'
    පිලිලක් වී මා ලොවේ

    රනිදු තමා කිව්වෙ අපි නෙමේ

     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    iraj ගු නාන්න උපන් හපන් ප්ර්ද්ගලයෙක් බන් ...,

    එන්න එන්න කිස් දෙන්න ගිහින් නාමල් එක්ක , විශාකාවියන් කෙලලා හරහාට තියලා :lol::lol::lol:


    වැදගත් එකෙක් ගැන දාපං බන් පඩ හිගන්නෝ ගැන ත්‍රෙඩ් ඕපන් කරන්නේ නැතුව ..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    සැපේදි ආවැඩි දුකේදි හැර ගිය මිතුරා ඔබයි යස
    සදාපතමි මතු බවයේ නොදකින ලෙස ඔබ මිතුරු වෙස
    කලණ මිතුදම් නොදත් සෝබන පිරි ජීවිතේ
    දුර්ජන ඔබ නොම මට සෙත්'
    පිලිලක් වී මා ලොවේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් ඕකුන්ට comment දාදා ඉන්න පිස්සුවක් නැහැ...මම නම් කියන්නේ ජනවාරි 8ට කලින් ඕකව unfollow කරපන්..නැත්තම් උට ඕක ගානක් වෙන්නේ නැහැ කොච්චර comment දැම්මත්..fans අඩු උනාම තමයි තේරෙන්නේ..

    නැත්තම් අපේ උන්ට ඕන දෙයක් මතක හිටින්නේ මාසයයි නේ...චන්දෙන් පස්සේ ආයේ උ වීරයෙක්...උනුත් එක දන්නා නිසා තමයි අපිටම පු# පෙන්නන්නේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    oya ponnaya Fans lawa Bite ekata aran thiyenne... u dannawa u moka dammath Kollo tika fire wela dmnt karanwa kiyala.. ape unuth ithin uda dagena cmnt karanwa. dan u JOKE ekata kollonta Ridenna POST ekak daala PLz cmnt kiyala daaanawa..... E k@riyage thiyena k@ri kama.... mata nam kiyanna thiyenne thawath oowata cmnt karanna yanna epa kiyala. 8 wenidain passe Ponnayage GAS bahiwi...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    මට නම් ඕකුන්ට comment දාදා ඉන්න පිස්සුවක් නැහැ...මම නම් කියන්නේ ජනවාරි 8ට කලින් ඕකව unfollow කරපන්..නැත්තම් උට ඕක ගානක් වෙන්නේ නැහැ කොච්චර comment දැම්මත්..fans අඩු උනාම තමයි තේරෙන්නේ..

    නැත්තම් අපේ උන්ට ඕන දෙයක් මතක හිටින්නේ මාසයයි නේ...චන්දෙන් පස්සේ ආයේ උ වීරයෙක්...උනුත් එක දන්නා නිසා තමයි අපිටම පු# පෙන්නන්නේ

    :yes: මම නම් අයින් කරා....... :angry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සැපේදි ආවැඩි දුකේදි හැර ගිය මිතුරා ඔබයි යස
    සදාපතමි මතු බවයේ නොදකින ලෙස ඔබ මිතුරු වෙස
    කලණ මිතුදම් නොදත් සෝබන පිරි ජීවිතේ
    දුර්ජන ඔබ නොම මට සෙත්'
    පිලිලක් වී මා ලොවේ

    රනිදු තමා කිව්වෙ අපි නෙමේ

    meka kauda ban dalathiyenne
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,848
    113
    Gedara
    okata comments danne nathuwa ganan ganne natiwa inna one..u gon athal deela famous wenna hadnane... uge page eka patta palathe nogiya ewun kedenk gihin athda me scn nisa,hitapalla u horata uge page eka promote karanawa,mahindata kade yanawatat wada :angry::angry::angry: