Iraj new: Wassane Heene - Janendra Ft. Kaizer Kaiz

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,434
    16,221
    113

    ඒත් මට එහෙම නොවුන එක ගැන සතුටුත් හිතෙනව :rofl:
    11.gif
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඇත්තමය් මන් ආස නැ අය්යෙ :no:
    එක rap එකක්වත් අහන්න් නැ
    කුනුහරුප කියන් ගන්ජ ගගහ පිස්සො වගෙනෙ
    ඒ විදියට මගෙ යලුවොත් අදින්නෙ
    අවුරුදු උත්සවයක් බලන්න ගිය එයල එක්ක ලගදි
    හැමොම බලනව සත්තු දිහ බලන්න් වගෙ
    නිකන් විහිලුවක් වෙන්ව :lol:
    ගමෙ කට්ටියත් කියන්න් ගන්ජකාරයො සෙට් එක කියල
    මට විතරය් එ නම නැත්තෙ :rofl:
    fb එකත් අය්න් කරල දැන්ම මම
    ඒකෙත් එහෙමනෙ
    අපෙ ගමෙ විතරක් නෙමෙ එකෙ ඉන්න් අයත් එහෙමය් :rofl:
    මරු වචන ටිකක් තියෙ
    ජාති. පට්ට. පදිරි. තද :lol:

     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මුගේ සින්දුනම් මෙලෙ රහක් නැ.

    හැබැයි මෙකේ ඇති සමාජ වරදක් නැ

    ඔය දැක්කද wasthi එකෙ ඉන්න කෙනගෙ විඩියො එක
    එයාල irajට නොන්ඩියට විඩියො හදල දාලා
    අන්තිමෙ ඉටත් වඩා අන්ත විසුවල් එකක් හැදුව :lol:
    දැන් සින්දු මකට් කරන එකම විදිය තම බාගෙට හෙලුවෙන්න් ඉන්න් එක
    සින්දුව ඇහුවෙ නැතත් හෙලුවෙන් ඉන්න් එක බලන්න කට්ටිය එන්වනෙ
    මාර මොල තමා :rofl:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඇත්තමය් මන් ආස නැ අය්යෙ :no:
    එක rap එකක්වත් අහන්න් නැ
    කුනුහරුප කියන් ගන්ජ ගගහ පිස්සො වගෙනෙ
    ඒ විදියට මගෙ යලුවොත් අදින්නෙ
    අවුරුදු උත්සවයක් බලන්න ගිය එයල එක්ක ලගදි
    හැමොම බලනව සත්තු දිහ බලන්න් වගෙ
    නිකන් විහිලුවක් වෙන්ව :lol:
    ගමෙ කට්ටියත් කියන්න් ගන්ජකාරයො සෙට් එක කියල
    මට විතරය් එ නම නැත්තෙ :rofl:
    fb එකත් අය්න් කරල දැන්ම මම
    ඒකෙත් එහෙමනෙ
    අපෙ ගමෙ විතරක් නෙමෙ එකෙ ඉන්න් අයත් එහෙමය් :rofl:
    මරු වචන ටිකක් තියෙ
    ජාති. පට්ට. පදිරි. තද :lol:


    Most Weed smokers doesn't dress like that. Kids who smoked few puffs(Maybe smoked some tobacco thinking it's weed) are the ones who dress like faggots and do gangsta shit in Sri Lanka:lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චැ....
    අතට අරගෙන හිටියේ මේ පාර එකේ කලින් එකට වඩා හොදට මොනවහරි තියෙයි කියල.
    ටෝටලි ඩිසපොයින්ටඩ්....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,434
    16,221
    113
    ඇත්තමය් මන් ආස නැ අය්යෙ :no:
    එක rap එකක්වත් අහන්න් නැ
    කුනුහරුප කියන් ගන්ජ ගගහ පිස්සො වගෙනෙ
    ඒ විදියට මගෙ යලුවොත් අදින්නෙ
    අවුරුදු උත්සවයක් බලන්න ගිය එයල එක්ක ලගදි
    හැමොම බලනව සත්තු දිහ බලන්න් වගෙ
    නිකන් විහිලුවක් වෙන්ව :lol:
    ගමෙ කට්ටියත් කියන්න් ගන්ජකාරයො සෙට් එක කියල
    මට විතරය් එ නම නැත්තෙ :rofl:
    fb එකත් අය්න් කරල දැන්ම මම
    ඒකෙත් එහෙමනෙ
    අපෙ ගමෙ විතරක් නෙමෙ එකෙ ඉන්න් අයත් එහෙමය් :rofl:
    මරු වචන ටිකක් තියෙ
    ජාති. පට්ට. පදිරි. තද :lol:
    දැන් හැදෙන ගොඩක් එවුන් ඔහොම තමයි බන්.. සමාජේ යන හැටි. :sorry: