Irunu salli maru karaganne kohomada?

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සල්ලි deposit කරන මැෂින් එකෙන් දාල බලපන් මචන් රිජෙක්ට් වෙයිද දන්නේ නැ බොහෝදුරට යයි.. මම දැම්ම ඉරිච්ච එකක්
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    Onna ahaganin , salli kole serial nos 2 ma thiyenawa nam ubata over the counter aluth salli kolayak denawa , serial nos deken ekak witharak thibboth koleka alawala ube account ekata danna one