Is Teaching a good job in Sri Lanka??

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    mehemai. teaching karanawanam aniwaryen wife tath job ekak thiyenna oni. eka salary eken adinna amarui thamai.ehema thiyenawanam auak na.

    pvt course karanna sali yanawa thamai.eth appachchi teaching karanawa kiyala matanam eka aulak une na.mamath CIMA karanawa.

    loku loku target walata yannanam teaching walin labena gaana madi . eth poddak mathaka thiyaganna jeewithe kiyanne sathuta kiyanne salli witharak newei kiyana eka

    wena job ekakata gihin ra 8 / 10 wenakan sathiye dawas 7n 6k withara mareegena wada karala 1st salary eka 100,000k gaththath wadak na ban e salli wain santhosa wennawath welawak nathnam

    teaching salary eken witharak jeewath wenna amarui thamai.eth bari na. mokada extra income ekak ganna wena wada karanna weawa thiyenawa oni tharam

    anith eka financial management. mekanam hondata thiyenna oni. nathnam mona magua karath wadak na

    mama kiwe naha ban job ekak unama marigena karala salli hoyanna kiyala.
    oya kiyana taram teaching walath free ekak naha. free tiyenawa oya podi iskolekata giya nam.
    town eke loku sch ekak karumeta ahu unoth ithin patta wada godak set wenawa. ama mdakala tiyenawa ban ape iskole inna sir lata kanna tiyena katta.
    naki apathayo tika unta wada okkoma deela paththakata wenawa. arun bana bana wada karanawa. mamath iskole yana kale e sir lage wada walata help kalaa. eyaala nam kiwe puthe waradilawath me job ekata enna epa kollo kiyala.
    e nidahasa athi nisama newi job eken wada kalaata thamanta kiyala kisi deyak nathi nisa.
    oya maanasika thrupthiya kanna baha ban badaginnata. oya pitin penena lassana koi job eketh atule naha.
    teaching walath ehemai.
    balaagena inna unta penenne free kiyala.
    uba gihinma balapanko.
    mama dakka ekek digri, SLEAS gana dala tiyenawa. digri kalata ban teaching wala labena pukak naha.
    eka kiwe ape AL sir krnrkmai.
    anika SLEAS liwata ban loku post ganna baha. ekata deshapalana gottak aniwaryai.
    kiyanna nam puluwan ban ihalata yana path gana.
    eth e ekakwath practical naha ban teaching wage saampradaaika job wala.
    dan kale mahansi wuna taramata tamaiprofit eka.
    teachin walat ehemai
    sch wada adu una kiyamuko. 1.30ta off kiyamuko.
    eth anith job wala ganna gana hoyanna tition ona. habai ban hama ekatama tution hari yanne naha. mokata oya sannasgalata wage hamotama lamai enne naha ban. ehenam oya hama ekata tution karai.
    anika tution kiyanne harima unsure income ekak. mokada kawadawat kiyanna baha ban elaga mase mechchcrak labei kiyala.
    apith class giyane.
    dan kale kollo kelloth sirta polla tiyala igenaganna un inne.
    e nisa oya job eka ban e tharam kaalayata galapenne naha ban.
    puluwan nam bank,insurance,airways wage ekaka job ekek gana balapan.
    ewata nam hoda profit tiyenawa.
    e wagema tama ban wadat.
    nikam idala podi padiyak ganna nam teaching karapan.
    habai ada rata yana atha ganath hithapan.
    viyadama enna enna wadi wenawane.
     
    explore

    Junior member
  • Dec 15, 2013
    64
    3
    8
    hmmm...
    ane manda ban.
    matath hithenne traching nam dan kaleta galapena job ekak newi kiyala.
    eth ape gedara inna ayata eka terenne nahane.
    mata yannama kiyanawa ekata.
    mona reddak karannada manda
    ekata giyama awurudu 3k ekema inna onalu trainin ekata.
    eta passe apontment denawalu.
    denneth dura palath walatalu.
    jeewite godak hodama kale nasthi karagaththama iwarai ban.
    salary ekata wada jeewithe tharuna kalaya watinawane.
    eth ammala tattala kiyana ekata baha kiyannath baha.
    et mage jeewithe nasthi karagannath baha.
    pissu wage ban me dawas tika nam.
    mage life eke jarama awurudda tamai me.
    awurudda labuwat hari hitha harima upset.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    teaching වලට වඩා හොදයි University lecturing කරන එක හොද පඩියක් ගන්න පුලුවන්. විශේෂයෙන්ම postgraduate level එකට.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    teaching වලට වඩා හොදයි University lecturing කරන එක හොද පඩියක් ගන්න පුලුවන්. විශේෂයෙන්ම postgraduate level එකට.

    central bank ekata passe lankawe thiyana hodama govt job eka
    teaching wagema niwaduth hambenawa..part time lec karannath puluwan
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,815
    2,377
    113
    මන් හිතන විදිහට කෙල්ලෙක්ට යන්ඩ තියෙන හොදම ජොබ් එක තමා teaching .1.30 ට off මාස 3 ක් විතර සම්පූර්න vacation හම්බෙනව තමුන්ගෙ ලමයින්ට , husband ට හොදට සලකගෙන ගෙවල් දොරවල් ලස්සනට තියාගෙන නිදහසේ ඉන්ඩ පුලුවන් හින්ද .හැබැයි ඉතින් පඩි අඩුයි අනිත් ජොබ් වලට වඩා.ඒත් ගුරුවරයෙක් වැඩ කරන කාලය ගත්තහම අනිත් රැකියාවක් කරන කෙනෙක්ට වඩා ලොකු පඩියක් ලැබෙනව කියන්ඩ පුලුවන්

    කොලෙක් ටත් නරකම නෑ.නිදහස් ජොබ් එකක්.ඉහලට ඉගෙනගන්න ගමන් ජොබක් ක්අරන්ඩ ඉන්න අයට හරියන එකම ජොබ් එක කියල ම්අන්නම් හිතන්නෙ.හරියට Tution පාරක් හෙම දා ගත්තොත් සල්ලි හොයනව කියන එක nothing .ලන්කාවෙ අද ටියුශන් කරල කෝටිපතියො වෙච්චි අය ඕනෙ තරම් ඇති.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hmmm...
    ane manda ban.
    matath hithenne traching nam dan kaleta galapena job ekak newi kiyala.
    eth ape gedara inna ayata eka terenne nahane.
    mata yannama kiyanawa ekata.
    mona reddak karannada manda
    ekata giyama awurudu 3k ekema inna onalu trainin ekata.
    eta passe apontment denawalu.
    denneth dura palath walatalu.
    jeewite godak hodama kale nasthi karagaththama iwarai ban.
    salary ekata wada jeewithe tharuna kalaya watinawane.
    eth ammala tattala kiyana ekata baha kiyannath baha.
    et mage jeewithe nasthi karagannath baha.
    pissu wage ban me dawas tika nam.
    mage life eke jarama awurudda tamai me.
    awurudda labuwat hari hitha harima upset.

    Tharuna kale nasthi laragana ba kiyala okata noya gedara idala wadak na.ammala yanna kiyne umba mukuth nokara ohe inna nisa.man. Ol kara 15 di man 15 di petrol shed ekaka book keeping kara.clothing store eke merchandizng kara.16 di masa 6 n al uth kara. 17 ta kalin hghr studies uth patan gatta.tharuna jewithe widinawa kiyne wadak nokara gedara idan computer gahna eka newe. Anith un uni patan ganakota man gihin iwarai.uba ta jeewithe widinna one nam widawapan .no pain no gain.teaching yane natnam mona hari karapan studies or business .man salli natuwa newe job kare Gedarin epa kiyadi anith un ol karala sapata nida gana kale man jb studies okkoma kale.dan un widawanawa man widinawa.35 ta kalin financially free weyan.:D
     
    Homo Sapien

    Member
    Dec 9, 2013
    32
    35
    0
    hmmm...
    ane manda ban.
    matath hithenne traching nam dan kaleta galapena job ekak newi kiyala.
    eth ape gedara inna ayata eka terenne nahane.
    mata yannama kiyanawa ekata.
    mona reddak karannada manda
    ekata giyama awurudu 3k ekema inna onalu trainin ekata.
    eta passe apontment denawalu.
    denneth dura palath walatalu.
    jeewite godak hodama kale nasthi karagaththama iwarai ban.
    salary ekata wada jeewithe tharuna kalaya watinawane.
    eth ammala tattala kiyana ekata baha kiyannath baha.
    et mage jeewithe nasthi karagannath baha.
    pissu wage ban me dawas tika nam.
    mage life eke jarama awurudda tamai me.
    awurudda labuwat hari hitha harima upset.

    Correctomundo.....

    lesatama kiyalaa thiyanawaa.
     
    Homo Sapien

    Member
    Dec 9, 2013
    32
    35
    0
    ගුරු වෘත්තිය ඔය කියන තරම් නිදහස් නැහැ. ඒ වගෙම ඉස්කෝලෙකට තරුණ ගුරුවරයෙක් ගියාම ඌට කැඩෙටින්, බාල දක්ෂ , බෑන්ඩ් එක වගෙ ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් එන වැඩක් බාර දෙනවා. ඉතින් 1.30 ට මාරු වෙන්ඩ වෙන්නෙ නෑ.
    ඒ වගේම උගන්නන්ඩ හම්බෙන සබ්ජෙක්ට් අනුවත් කට්ට අඩු වැඩි වෙනවා. ඒ කියන්නෙ කොම්පියුටර් උගන්නන්ඩ යන එකාට ඉස්කෝලෙ ලියුම් ටයිප් සෙටින් කරන්ඩ , කැඩිච්ච කොම්පියුටර් හදන්ඩ වෙනවා.ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව ලමයි ෆේල් වෙනවා වැඩි නිසා උන්ට හවසට නොමිලේ අමතර පන්ති කරන්ඩ වෙනවා. අනික ක්ලාස් කරනවා කියලත් ඉතිහාසය, ආගම, සිංහල, කෘෂි කර්මය වගේ බහුතරයක් විෂයන් උගන්නන උන්ට ක්ලාස් හම්බ වෙනවා අඩුයි.
    කලින් ගෙදර ආවා කියලා නෑ හෙට උගන්නන පාඩම් වලට ලෑස්ති වෙන්ඩ ඕනෑ. පන්ති සටහන් , සති සටහන්, වාර සටහන්, සූදානම් සටහන් කියන මේවා හදන්ඩ ඕනෑ. දුෂ්කර සේවය කරනවානම් (ගෙදරින් ඈත ) 1.30 ට ඉවර වෙලා නිදහස් කියලා බෝඩිමට ඇවිත් ඌ අල කන්නද? චෝක් නිතරම නහයට යන නිසා පීනස, ඇදුම, සෙම වගේ ලෙඩ වලින් නිවනක් නෑ. , ඉන්න සාම්ප්‍රදායික වයසක ටීචර්ලා කේලම් වාට්ටු.......කියනවනම් තව දහසක් දේ කියන්නම්
    ......පුතා , හොඳම දේ ..දියුණු වෙන්ඩ පුළුවන් වෙන පොටක් පාදා ගනින්..... උගන්නන්ඩම ආසයි නම් ටීචින් නැතුව ටියුෂන් පටන් ගනින්. (වැය කරන කාලෙට සාපේක්ෂව ලබන මුදල වැඩියි, කාටවත් යටත් නැත.)
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මන් හිතන විදිහට කෙල්ලෙක්ට යන්ඩ තියෙන හොදම ජොබ් එක තමා teaching .1.30 ට off මාස 3 ක් විතර සම්පූර්න vacation හම්බෙනව තමුන්ගෙ ලමයින්ට , husband ට හොදට සලකගෙන ගෙවල් දොරවල් ලස්සනට තියාගෙන නිදහසේ ඉන්ඩ පුලුවන් හින්ද .හැබැයි ඉතින් පඩි අඩුයි අනිත් ජොබ් වලට වඩා.ඒත් ගුරුවරයෙක් වැඩ කරන කාලය ගත්තහම අනිත් රැකියාවක් කරන කෙනෙක්ට වඩා ලොකු පඩියක් ලැබෙනව කියන්ඩ පුලුවන්

    කොලෙක් ටත් නරකම නෑ.නිදහස් ජොබ් එකක්.ඉහලට ඉගෙනගන්න ගමන් ජොබක් ක්අරන්ඩ ඉන්න අයට හරියන එකම ජොබ් එක කියල ම්අන්නම් හිතන්නෙ.හරියට Tution පාරක් හෙම දා ගත්තොත් සල්ලි හොයනව කියන එක nothing .ලන්කාවෙ අද ටියුශන් කරල කෝටිපතියො වෙච්චි අය ඕනෙ තරම් ඇති.

    ane palayan ban yanna.
    ape tattath oya job eka karanne.
    kawuda kiyanne karana wadata oya padiya wadi kiyala.
    teachers lata masa 3k niwadu naha ban. attatama masa 2i. e august and december.
    april tiynne sathiyak. eka hama ekatama wage labenawane. anika 1.30ta iwara wunata un 7.30ta wada patan ganna ona. wena job wala wage 8.30-9ta newi. anika lunch hour, tea time naha. 20 min tiyenne dawasatama interval. paya 6n paya 5.40kma wada. e madiwata silabus covering, assesment, tawa eka eka reddawal.
    ubalata kiyanna mama teacher kenek newi. ape tatta witarai teacher. eth tatta gedra genat karana wada, apita help karanna kiyala dena wada dakkama ban niwan dakina jati dakwa gurukama nam epa kiyala patann hitenawa ban.
    dan issara kale wage newi ban. hama ekama iskola walata baninna balagena inne. mama dannawane ape tatta kiyana katha. lamai igenagaththath nathath mulu ratama baninne oya teachers lata tama. itin patta balu banum ahanna ona dan un. oya api podikale wage newi ban . me awurudu 4,5ta godak oya foeld eka diha minissu balana widiya wenas wela.
    itin oya eka eka kiwata ban okata yanna epa. oita wada great nice jobs tiyenawa ban me rate.
    tikak iwasala hitahan.
    iwaseemen sanaseema labe kiyanawane.
    :dull::dull::dull::dull:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ගුරු වෘත්තිය ඔය කියන තරම් නිදහස් නැහැ. ඒ වගෙම ඉස්කෝලෙකට තරුණ ගුරුවරයෙක් ගියාම ඌට කැඩෙටින්, බාල දක්ෂ , බෑන්ඩ් එක වගෙ ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් එන වැඩක් බාර දෙනවා. ඉතින් 1.30 ට මාරු වෙන්ඩ වෙන්නෙ නෑ.
    ඒ වගේම උගන්නන්ඩ හම්බෙන සබ්ජෙක්ට් අනුවත් කට්ට අඩු වැඩි වෙනවා. ඒ කියන්නෙ කොම්පියුටර් උගන්නන්ඩ යන එකාට ඉස්කෝලෙ ලියුම් ටයිප් සෙටින් කරන්ඩ , කැඩිච්ච කොම්පියුටර් හදන්ඩ වෙනවා.ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව ලමයි ෆේල් වෙනවා වැඩි නිසා උන්ට හවසට නොමිලේ අමතර පන්ති කරන්ඩ වෙනවා. අනික ක්ලාස් කරනවා කියලත් ඉතිහාසය, ආගම, සිංහල, කෘෂි කර්මය වගේ බහුතරයක් විෂයන් උගන්නන උන්ට ක්ලාස් හම්බ වෙනවා අඩුයි.
    කලින් ගෙදර ආවා කියලා නෑ හෙට උගන්නන පාඩම් වලට ලෑස්ති වෙන්ඩ ඕනෑ. පන්ති සටහන් , සති සටහන්, වාර සටහන්, සූදානම් සටහන් කියන මේවා හදන්ඩ ඕනෑ. දුෂ්කර සේවය කරනවානම් (ගෙදරින් ඈත ) 1.30 ට ඉවර වෙලා නිදහස් කියලා බෝඩිමට ඇවිත් ඌ අල කන්නද? චෝක් නිතරම නහයට යන නිසා පීනස, ඇදුම, සෙම වගේ ලෙඩ වලින් නිවනක් නෑ. , ඉන්න සාම්ප්‍රදායික වයසක ටීචර්ලා කේලම් වාට්ටු.......කියනවනම් තව දහසක් දේ කියන්නම්
    ......පුතා , හොඳම දේ ..දියුණු වෙන්ඩ පුළුවන් වෙන පොටක් පාදා ගනින්..... උගන්නන්ඩම ආසයි නම් ටීචින් නැතුව ටියුෂන් පටන් ගනින්. (වැය කරන කාලෙට සාපේක්ෂව ලබන මුදල වැඩියි, කාටවත් යටත් නැත.)

    ;);););););)

    anna macho niyama katawa.
    ubata terenawa atta.
    meke inna halparuwanta oka terenne nahane.
    mun hitanne ara mokekhari kiyapu podu kiyaman witarai
    atta mokakda balanna oya wage tikak field eka gana hitala balanna ona.

    EXPLORE....

    ubata me post eka athi teaching gana hoda picture ekak ganna.
    dan wat hithapan.
    oya eka eka halparuwo meke post kalata oka hodai kiyala oka oya kiyana taram aathal naha.
    wada witarai
    anika ban mama hoyala baluwa. alutinma yana ekekta nam okkoma deemanaa ekka ban enne 20k witara.
    dan kale ban kollek 20k aran bambu gahannada ban.
    bike ekak gannama uba masa 10k noka nobi inna ona.
    mona pukatada ban ehema job ekakata yanne.
    anika okata giya kiyala oya wena job wala wage loan ekak wat adu poliyata denne nahane.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ කොමෙන්ට් කරලා තියෙන විදිය දැක්කහම කළකිරෙනවා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ;);););););)

    anna macho niyama katawa.
    ubata terenawa atta.
    meke inna halparuwanta oka terenne nahane.
    mun hitanne ara mokekhari kiyapu podu kiyaman witarai
    atta mokakda balanna oya wage tikak field eka gana hitala balanna ona.

    EXPLORE....

    ubata me post eka athi teaching gana hoda picture ekak ganna.
    dan wat hithapan.
    oya eka eka halparuwo meke post kalata oka hodai kiyala oka oya kiyana taram aathal naha.
    wada witarai
    anika ban mama hoyala baluwa. alutinma yana ekekta nam okkoma deemanaa ekka ban enne 20k witara.
    dan kale ban kollek 20k aran bambu gahannada ban.
    bike ekak gannama uba masa 10k noka nobi inna ona.
    mona pukatada ban ehema job ekakata yanne.
    anika okata giya kiyala oya wena job wala wage loan ekak wat adu poliyata denne nahane.

    ow ban.pirimi kenekutanam hodatama madi.:oo::oo:

    pirimi kenekutanam minimum rs.50000 k wath wenna one me kale hatiyata.:yes::yes::yes:

    ganu kenekutanam athi ithin.:yes::yes:

    mama danna colombo wala presidda pasalaka A/L uganwana sir kenek innawa.
    minihata dan wayasa 50 kittui.

    eth salary eka 26000.:oo::oo::oo::oo:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ow ban.pirimi kenekutanam hodatama madi.:oo::oo:

    pirimi kenekutanam minimum rs.50000 k wath wenna one me kale hatiyata.:yes::yes::yes:

    ganu kenekutanam athi ithin.:yes::yes:

    mama danna colombo wala presidda pasalaka A/L uganwana sir kenek innawa.
    minihata dan wayasa 50 kittui.

    eth salary eka 26000.:oo::oo::oo::oo:

    ekane ban
    oya minissu kiyana widiyata teaching kiyanne uthum gawurawaneeya rakiyawak thamayi.
    eth ithin eken ban kanna andinna ganna bahane.
    ewata ona money
    ihin podi salary ekakata oya wage job ekakata yana eka life ekama nasthi kara ganeemak.
    mama me tharam mekata against katha karanne aththa pahadala denna ona nisa.
    mokada mamath ehema pawulaka daruwek.
    mama dannawa apita tibunu duk.
    e nisa ape tatta kiyanne "me wage job walata ena eka naraka naha, namuth kisima diyunuwak ganna baha. e nisa puluwan nam wena job walatama palayalla.."
    kiyala. eka athta. mokada ban ada kale hatiyata oya padiyen puluwanda ban piliwelakata jeewath wenna.
    bahane.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    matanam kiyanna thiyenna jeevithe ubata widinna puluwan rasawak karapan. oyata thiyena hakiyawa therum ganin isella. parak athuganna hari hariyata shilpe denagena hithata ekagawa wada karapan. jevithe hoda ilakkayak hadaganin mata me deyin hoda thenakata yannna puluwan hoda armbayak ganin yaluwa.
     
    Last edited:

    explore

    Junior member
  • Dec 15, 2013
    64
    3
    8
    Mamat kamati ne ban e job ekata yanna. Job eka naraka nisa newi. Salary adult nisa. Open economy eka thula money kiyanne loku wadagat sadakayak. . Eka natiwa idiriyata. Yanna. Amarui. Ape gewal wala minissunta okay terenne ne. Kiwama dahask de kiyanawa. Mekata gihin wena job ekakata yannalu. Ekath hari tama. Eth ekata giyot awurudu 3k full time training wenna onalu. Niwaduwak denne Sch niwadu kaletalu.. dawasata paya 12k traininlu. Hostal inna onalu hamoma. Hire giya wage tama. Wena job ekakata yanawa nam kajsa kiyalda gewanna onalu.
    Okay terenne ne ban ape gedara ayata.
    mekata yannalu.