Is this a mental problem?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ara ammai GF ui adana cn eka arenna anik ewa nan normal ... matath ee wage cn godak wela tiyenawa samahara heenen dakina dewal eeta tika kaalekata passe aththata wenawa dakala tiyenawa :cool: ee welawata eka hondata hurui wage thamai hithenne....
    Yep... :yes::yes::yes:
    bt mata amma katha karanava wage ahenava... ekata hethuwa mama amma katha karai kiyala hema thissema awadaanen inna hinda..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Samahara deval nam saamanyai, thawa tikak kal balala doc hamba unoth hodai kiyala hitenawa

    Uba oka gana wadiya hitannepa :no::no::no:, Ethakota oka wadiwei

    Yep... :yes::yes::yes:
    bt mata amma katha karanava wage ahenava... ekata hethuwa mama amma katha karai kiyala hema thissema awadaanen inna hinda..

    pissu hadenawa ne...

    thanks machanla :D :) mama meka wadiya hithannathiwa bawanawa tika dawasak karala balanawa aduwenawada kiyala.. :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි මචෝ උඹ එක්ක කතා කරලා බලන්න ඕන ඕක මෙන්ටල් අවුලක් ද බලන්න..එහෙම නැතිව කිසිම දෙයක් කියන්න පුලුවන් කමක් නෑ..උඹ ඉන්නේ කොහෙද...හිතෙනවා නම් මේක මානසික අවුලක් වගේ කියලා මම උඹට උදව්වක් කරන්න පුලුවන් වෙයි.
    කියලා තියෙන දේවල් වලින්. නම් මචෝ අර සින්දු සීන් එක කාටත් පොදු දෙයක්.. වගේම අර සිදුවෙන සමහර සිදුවීම් වල සමාන කමත් ඒ වගේ..ඇත්තටම එතන වෙන්න අපේ මොලයෙන් ලැබෙන ආවේග රිපීට් වෙනවා..එතකොට සිග්නල් එක ඩබල් එනවා..එතකොට දෙවෙනි පාර සිග්නල් එක එනකොට කලින් පාර ඇවිත් නිසා එකෙම නේද කියලා හිතෙනවා ඒත් කාලය සම්බන්දව හිතා ගන්න බෑ නේද..(ඇත්තටම මට කවදද මේක මීට කලින් උනේ..) කියන එක හිතෙන්නේ නෑ නේද...
    අම්මා අඬනවා වගේ ඇහෙන කේස් එක ගැන නම්..කියන්න තේරෙන්නේ නෑ..වගේම මමත් හෙන පොරක් නෙමෙයි ටෝක දුන්නට අපිත් තාම මේ සබ්ජෙක්ට් එකෙ ඉගෙන ගනිමින් ඉන්න අය..අපේ දැනුම සීමිතයි..
    ඒ නිසා මචෝ හොඳම වැඩේ ෂේප් එකේ හොඳ මානසික වෛද්‍යවරයෙක් ට යොමු වෙන්න..ඒ මිනිස්සු ගාවට යන ඔක්කොම පිස්සෝ නෙමෙයි හොඳේ..උඹ නොගියොත් තමා පිස්සා..වෙන්නේ..මොකෝ උඹ දන්නවා ඇති මොළයෙ එක එක සීන් තියෙනවා කියලා.ඉතින් ඒ අවුලක් නම් ඉක්මන් වීම ඇඟට ගුණයි..උඹට මම දන්න දැනුමට පිස්සු නම් නෙමෙයි.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan mata nam penne api hamotama nopenena eth ape prabalama indriya umbe kriyatmaka wenava wadi... (Manasa/ hitha) umbata me tike wada wadida... hondata nida ganin dawas keepayak paya 8 gaane vat... Doctor knk meet wela nikamata kiyala balanna oya dewal.. advice ekak dei umbata.. mata hitenne umbata vivekaya adui kiyala.. ehema nattan umba mkk hari gataluwakinda inne... docek nikamata meet weuan (general dokek. mental anan manan yanna ona naha. doca advice ekak dei)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    සහෝ අර අම්මයි කෙල්ලයි අඩන එක නම් මට හිතා ගන්න බැහැ..ඒ අනාගත ඇත්දැකීමක පෙර නිමිත්තක්ද මන්දා...උඔට අනාගතය දැනෙන හැඩයි..අපිට සමහර වෙලාවට එහෙම වෙනවා...මෙව්වා හැබැයි පරීක්ෂණ නල වල දාලා ඔප්පු කරන්න ට්‍රයි කරන උනුත් ඉන්නවා...ඒ ගොල්ලො නම් මේ හැම එකකටම කියනනේ මානසික රෝග කියලා...බුදුහාමුදුරුවො හිටිය නම් බලලා කියයි මානසික රෝග හැට හුටාහමාරක් තියෙනවා කියලා..මතකද අර මැරිච්ච හරිස්චන්ද්‍ර ඩොක්ටර්...පොරත් ඉස්සර එහෙමයිනේ....හැම එකකටම දිව උලුක් වෙන නමක් කියනවා..ඒත් උඔට තියෙන්නේ ඇත්තටම එහෙම එක්කද නැත්තං වෙනත් හැකියාවක්ද කියලා කියන්න නම් අමාරුයි... උඔට අමමයි කෙල්ලයි ගැන දැනෙන කව දේවල් ටිකක් කියන්න බලන්න..එච්චරද දැනෙන්නේ
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    kisi awulak naha machan. ohoma thiyenne godak dewal walata sensitive ayata. habai wadiya katawath kiyanna yanna epa kattiya hina wenawa. athal eke kamathi sinduwak hithin mumuna mumuna hitapan :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේකත් කියහංකෝ බං..අම්මා අඩනවා ඇහෙන්නේ නිකං ඈතින් වගේද....එහෙම ඇහුනම උඔ හොඳට අහන්න ඒ ගැනම අවධානය දෙන්න හදන කොට ඒ ශබ්දය නැති වෙලා යනවද...නැත්තං ඉස්සෙල්ලාට වැඩිය හොඳන් ඇහෙන්න ගන්නවද ?
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මේකත් කියහංකෝ බං..අම්මා අඩනවා ඇහෙන්නේ නිකං ඈතින් වගේද....එහෙම ඇහුනම උඔ හොඳට අහන්න ඒ ගැනම අවධානය දෙන්න හදන කොට ඒ ශබ්දය නැති වෙලා යනවද...නැත්තං ඉස්සෙල්ලාට වැඩිය හොඳන් ඇහෙන්න ගන්නවද ?

    mama wadak kara kara inna kota, bed eke hansi wela inna kota wage thamai godakma ahenne. laawata mulin ahenne mama ekata hondin awadanawa yomu karanakotath ahenawa.. andanawa kiwwe kaagaha gaha nemee.. nikan ikigahanawa wage..

    ethakota mama gihin balanwa ahena paththata ethakota mukuth naa.. ahena ekath nathi wela yanawa... dan nam godak welawata mama ... ammee kiyala ahanawa.. ethakota amma response karana widiyen therum gannawa awlak naa kiyala...

    ammath sathutin inne.. andanna hethuwak naa.. namuth mama samahara wela walwaladi karapu akeekaru wada nisa amma andala thiyenawa.. mata hithaganna bari ai ehema ahenne kiyala.. amma witharak neme.. GF ge handath ahenawa..

    wenath ayage handawal ahennaa..
    -
    thanks machan :)
     
    ඔය සහෝදරයාගේ ආගම දරශනය මොකක්ද..බුද්ධාගමද..ඔය සහෝදරයා මෛත්‍රි භාවනාව කරන්න දන්නවද...නැත්තං බුද්ධානුස්සති භාවනාව..ඒ දෙක ටිකක් ප්‍රගුණ කරන්න උත්සහ කරන්න බලන්න...මම නම් කියන්නේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා උපදෙස් ගන්න ටිකක් මේගැන...
    මේකත් කියන්නකෝ..අම්මා ගෙදර කාගෙහරි මොකක් හරි (ඉස්සර තිබ්බ හරි) ප්‍රශ්ණෙකදී දුකෙන්ද ඉන්නේ..එතකොට කෙල්ලටත් එහෙම ප්‍රශ්නයක් තිබිලා තියෙනවාද....
    වෙනත් අයගේ කිව්වේ දන්න කියන අයගේ කටහඬවල්ද ...නැත්තං නිකං ඉන්නකොට ඔහේ කටහඬවල් ඇහෙන්න ගන්නවද (කාගේ කියන්නවත් දන්නේ නැති)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේකත් කියන්න සහෝ.ඔයාට මේ ගැන මුලින්ම දැනුනේ කොයි කාලෙද...ඉස්සරත් තිබ්බද...එන්න එන්නම මේ තත්වය වැඩි වෙනවද...නැත්තං වෙනසක් නැද්ද..ඔය අම්මගෙයි කෙල්ලගයි සද්ද ඇහෙන ගතිය...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය සහෝදරයාගේ ආගම දරශනය මොකක්ද..බුද්ධාගමද..ඔය සහෝදරයා මෛත්‍රි භාවනාව කරන්න දන්නවද...නැත්තං බුද්ධානුස්සති භාවනාව..ඒ දෙක ටිකක් ප්‍රගුණ කරන්න උත්සහ කරන්න බලන්න...මම නම් කියන්නේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා උපදෙස් ගන්න ටිකක් මේගැන...
    මේකත් කියන්නකෝ..අම්මා ගෙදර කාගෙහරි මොකක් හරි (ඉස්සර තිබ්බ හරි) ප්‍රශ්ණෙකදී දුකෙන්ද ඉන්නේ..එතකොට කෙල්ලටත් එහෙම ප්‍රශ්නයක් තිබිලා තියෙනවාද....
    වෙනත් අයගේ කිව්වේ දන්න කියන අයගේ කටහඬවල්ද ...නැත්තං නිකං ඉන්නකොට ඔහේ කටහඬවල් ඇහෙන්න ගන්නවද (කාගේ කියන්නවත් දන්නේ නැති)

    ane manda mage thaththa katholika , amma bawuddha.. mama bawanawa gana godak danna anapanasathi bawanawa witharai danne . eka thamai karanna haduwe.. so eka simple and easy to do .. :D

    amma loku kaalayak dukin indala naa.. mama warin wara karapu deewal keepayak nisa amma dukin indala, andala nam thiyenawa.. but dan normal.. amma dan inne sathutin.. amma andana eewa witharak nemei ... putha.. wage andagahan eewath ahenawa..

    Mage GF th podi podi dewal waladi mama bannama andala thiyenawa.. so ewa godak normal.. eyai mamai sathutin inne.. prashnayak naa.. but samahara welawalata mata ahenawa.. eya ikigahana handa... katha karawa wage.. hina wenawa wage..

    issara godak welawata gedaradi thamai une.. dan bus ekedi.. wenath thanwaladith ahenawa... mama haribalanawa weegayen.. mage yaluwoth eewage welawata mage diha amuthuwen balanawa.. dan nam tikak wadi wage... meka gana hithalama mama dan tikak awlen inne.. hithe sathutak naa.. mata monawa wenna yanawada kiyala bayai.. mewa mama gedarata wath , gf tawath kiyala naa..

    :)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    everyone has something like that, someones has more ,someone has less. so it's not a big problem.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කෙල්ලගෙ සද්ද ඇහෙන එකනම් සැලකිය යුතු කරුණක් මොකද ලඟපාත නැති නිසා..ඇහෙනව නෙවෙයි උබට එහෙම හිතෙනව ඇති

    but machan, meka wenas,, mata eka wisthara karanna therenna.. eka godak thaathwikai mata eka feel wena widiya kohoma wisthara karannada kiyala therenna...

    :eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ane manda mage thaththa katholika , amma bawuddha.. mama bawanawa gana godak danna anapanasathi bawanawa witharai danne . eka thamai karanna haduwe.. so eka simple and easy to do .. :D

    amma loku kaalayak dukin indala naa.. mama warin wara karapu deewal keepayak nisa amma dukin indala, andala nam thiyenawa.. but dan normal.. amma dan inne sathutin.. amma andana eewa witharak nemei ... putha.. wage andagahan eewath ahenawa..

    Mage GF th podi podi dewal waladi mama bannama andala thiyenawa.. so ewa godak normal.. eyai mamai sathutin inne.. prashnayak naa.. but samahara welawalata mata ahenawa.. eya ikigahana handa... katha karawa wage.. hina wenawa wage..

    issara godak welawata gedaradi thamai une.. dan bus ekedi.. wenath thanwaladith ahenawa... mama haribalanawa weegayen.. mage yaluwoth eewage welawata mage diha amuthuwen balanawa.. dan nam tikak wadi wage... meka gana hithalama mama dan tikak awlen inne.. hithe sathutak naa.. mata monawa wenna yanawada kiyala bayai.. mewa mama gedarata wath , gf tawath kiyala naa..

    :)

    මම සහෝට දෙන්න පුලුවන් හොඳම විසඳුම හැකි ඉක්මනින් විශේෂඥ මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න කියලයි..ඔයාගේ ඒ ලක්ෂණේ එන්න එන්නම වැඩි වෙනවා...මේක ඔයාට දරා ගන්න බැරි වෙන තරමට වැඩි වේවි ඉස්සරහට..ඒ හන්දා හැකි ඉන්මනින් ඒ දේ කරන්න...ආනාපානසතියට වැඩිය වෙනින් එකක් කරන්න බලන්න....මොකද ඒ වෙලාවෙත් ඔයාට වෙන සද්ද ඇහේවි මෙහෙම කියොත්...ඒ හන්දා මෛත්‍රි හරි බුද්ධානුස්සති හරි භාවනාව කරන්න පුරුදු වෙන්න....දන්නේ නැත්තං අපි ඉන්නවා කියලා දෙන්න :yes: බුදුසරණයි
     
    Last edited: