Ishi Amarasinghe

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මගෙ යාළුවෙක් ඉන්නවා රටේ තියෙන leading production house එකක් වැඩ කරන. මිනිහ කියන කතා ඇහුවාම පිස්සු පිට පිස්සු හැදෙනවා. බහුතරයක් කලාකාරයො දෙබිඩි ජීවිත ගත කරන අය. නළුවො නිළියො දෙගොල්ලොම. සමාජෙට පෙන්නන මූනයි ඇත්ත මූණයි මහ පොළවයි අඟහරු ලෝකෙයි වගේ දුරලු. නිරූපිකාවො කියන කොටස නම් ගන්නම දෙයක් නෑලු.
    ගොඩක් නිළියො, මොඩ්ල්ස්ල කෙලින්ම වෛශ්‍යා වෘත්තියේ යෙදිලා ඉන්නෙ. ජනප්‍රිය වෙන්න හම්බ වෙනව නම්, මොකක් හරි නාට්‍යකය, ෆිල්ම් එකක, ඇඩ් එකක් රඟ පාන්න හම්බ වෙනව නම්, මැගසින් එකකට, ෆොටෝ ශූට් එකකට මූණ දා ගන්න පුළුවන් නම් ඕනම මිනිහෙක් එක්ක හරි මිනිස්සු 10ක් එක්ක හරි නිදා ගන්න කොටසක්ලු.
    අනික ඩ්‍රග්ස් වලට, මත්පැනට, සිගරට් වලට ගොඩ දෙනෙක් ඇබ්බැහි වෙලාලු ඉන්නේ. ඩ්‍රග්ස් ශොට් එකක් දා ගන්නෙ නැතුව වැඩක් පටන් ගන්න බැරි සෑහෙන පිරිසක් ඉන්නවලු. මුන්ට පෞද්ගලික ජීවිත කියල දෙයක් නෑ. ගෑනු මිනිස්සු මාරු වෙන්නේ ඇඳුම් මාරු වෙන ගාණට. අනික මුන් වවුල්ලු වගේ. වැඩි හරියක් නිශාචර ජීවිත තමා තියෙන්නේ.

    gossip lanka eka tibuna comment ekak

    Adada danne bn oka :rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරියටම ඔප්පු කරනකන් සැකකාරියක් විතරයි..වැරදිකාරියක් නෙමෙයි..:yes:

    අනේ අශිමි ඔච්චර දෙන්න එපා. දැන් ඔතන මිනිහෙක් ඉදලා ඌ කෙල්ලෙක්ව රේප් කරා කියලා මාධ්‍යයෙන් පමණක් කිව්වා නම් ඌට සැකකරු විතරක් කියයිද? නෑනේ? එතකොට සෙට් එකම ඇවිත් ඌට පළු යන්න බනියි. ගෑණූ පිරිමි භේදයක් කියලා නෑ, යක්ෂයන් ඕනම ගොඩක ඉන්නවා. අනික මූන බලලා කෙනෙක් හොදයි කියනවා නම් ඒ පුද්ගලයා අමු මෝඩයෙක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hහිරෙ ගිහින් පුක් පාරවල් කනකොට හැදිලා එයි

    මම හිතන්නේ නෑ මේකි හිරේ යයි කියලත්, දැන් මේකිට කාන්තා සංවිධාන ගොඩක් support කරනවා ඇති, lawyers බුරුතු පිටින් ඉදිරිපත් වෙලා ඇති , ඒ වගේම මේකි ගිහින් judge ළග අඩපු ගමන් ඇප ලැබෙයි, පොලිසියත් වැඩියෙන් තද කරන එකක් නෑ, කෙල්ල සමහර විට හිරේ යයි ,මැරිච්ච කෙනාගේ පැතෙන් කවුරු හරි ඉදිරිපත් වුනොත් නැත්නම් හිරේ යන එකක් නෑ. සමහර විට දැන් මේකිගේ lawyers කියනවා ඇති, ඔයාව ඒ මිනිහා රේප් කරන්න ගියා නිසා self defense එකට මැරුවා කියලා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගෙ යාළුවෙක් ඉන්නවා රටේ තියෙන leading production house එකක් වැඩ කරන. මිනිහ කියන කතා ඇහුවාම පිස්සු පිට පිස්සු හැදෙනවා. බහුතරයක් කලාකාරයො දෙබිඩි ජීවිත ගත කරන අය. නළුවො නිළියො දෙගොල්ලොම. සමාජෙට පෙන්නන මූනයි ඇත්ත මූණයි මහ පොළවයි අඟහරු ලෝකෙයි වගේ දුරලු. නිරූපිකාවො කියන කොටස නම් ගන්නම දෙයක් නෑලු.
    ගොඩක් නිළියො, මොඩ්ල්ස්ල කෙලින්ම වෛශ්‍යා වෘත්තියේ යෙදිලා ඉන්නෙ. ජනප්‍රිය වෙන්න හම්බ වෙනව නම්, මොකක් හරි නාට්‍යකය, ෆිල්ම් එකක, ඇඩ් එකක් රඟ පාන්න හම්බ වෙනව නම්, මැගසින් එකකට, ෆොටෝ ශූට් එකකට මූණ දා ගන්න පුළුවන් නම් ඕනම මිනිහෙක් එක්ක හරි මිනිස්සු 10ක් එක්ක හරි නිදා ගන්න කොටසක්ලු.
    අනික ඩ්‍රග්ස් වලට, මත්පැනට, සිගරට් වලට ගොඩ දෙනෙක් ඇබ්බැහි වෙලාලු ඉන්නේ. ඩ්‍රග්ස් ශොට් එකක් දා ගන්නෙ නැතුව වැඩක් පටන් ගන්න බැරි සෑහෙන පිරිසක් ඉන්නවලු. මුන්ට පෞද්ගලික ජීවිත කියල දෙයක් නෑ. ගෑනු මිනිස්සු මාරු වෙන්නේ ඇඳුම් මාරු වෙන ගාණට. අනික මුන් වවුල්ලු වගේ. වැඩි හරියක් නිශාචර ජීවිත තමා තියෙන්නේ.

    gossip lanka eka tibuna comment ekak

    Lord of the Rings එකේ මෙහෙම කියන්නේ ඕක නිසයි.
    .........but the hearts of men are easily corrupted. ........
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    :yes: මෙයා මැරුවා කියලනන් තිබ්බේ නෑ මම කියෙව්ව පත්තරේ..මහ පාන්දර මේ නළුවා ගෙදර පාර්ටිය ඉවර වෙලා යාලුවෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට ගිහින් තියේ කන්න..එතනදි මේ කෙල්ල ඉන්නවා දැකලා කතා කරලා..ඒවෙලාවෙත් මේ කෙල්ල තව පිරිමි දෙන්නෙක් එක්ක එතන ඉඳලා තියෙන්නේ..මොකක් හරි හේතුවක් නිසා මෙයා එක්ක හිටපු දෙන්නගෙන් කෙනෙක් තමා මේ නළුවට පිහියෙන් ඇනලා තියෙන්නේ..

    මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අවේලාවේ වීදි සැරිසැරීම සහ අයහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකෙන්න ඕනේ කියන එක..:)

    Site ekaka tibbe bun meki thama anala tiyenne kiyala.manda.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :yes: මෙයා මැරුවා කියලනන් තිබ්බේ නෑ මම කියෙව්ව පත්තරේ..මහ පාන්දර මේ නළුවා ගෙදර පාර්ටිය ඉවර වෙලා යාලුවෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට ගිහින් තියේ කන්න..එතනදි මේ කෙල්ල ඉන්නවා දැකලා කතා කරලා..ඒවෙලාවෙත් මේ කෙල්ල තව පිරිමි දෙන්නෙක් එක්ක එතන ඉඳලා තියෙන්නේ..මොකක් හරි හේතුවක් නිසා මෙයා එක්ක හිටපු දෙන්නගෙන් කෙනෙක් තමා මේ නළුවට පිහියෙන් ඇනලා තියෙන්නේ..

    මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අවේලාවේ වීදි සැරිසැරීම සහ අයහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකෙන්න ඕනේ කියන එක..:)

    aneeeee aththada
    5 wasare pothata danna oni :rofl:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    හරියටම ඔප්පු කරනකන් සැකකාරියක් විතරයි..වැරදිකාරියක් නෙමෙයි..:yes:

    මෙහෙමයි මෙයා arrest කරද්දි හෙරොයින් ලග තිබිලත් අහු උනාලු නෙ. එතකොට ඔයා කියන්නේ ඒවා එයා තියාගත්තෙ souvenir එකක් හැටියට කියලද? :rofl::rofl::rofl::P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes: මෙයා මැරුවා කියලනන් තිබ්බේ නෑ මම කියෙව්ව පත්තරේ..මහ පාන්දර මේ නළුවා ගෙදර පාර්ටිය ඉවර වෙලා යාලුවෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට ගිහින් තියේ කන්න..එතනදි මේ කෙල්ල ඉන්නවා දැකලා කතා කරලා..ඒවෙලාවෙත් මේ කෙල්ල තව පිරිමි දෙන්නෙක් එක්ක එතන ඉඳලා තියෙන්නේ..මොකක් හරි හේතුවක් නිසා මෙයා එක්ක හිටපු දෙන්නගෙන් කෙනෙක් තමා මේ නළුවට පිහියෙන් ඇනලා තියෙන්නේ..

    මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අවේලාවේ වීදි සැරිසැරීම සහ අයහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකෙන්න ඕනේ කියන එක..:)

    meken igena ganna thiyenne pandarata kanna restaurent yanna epa kiana eka. hadissiyata badagini unama kanna museli bars hari topi chocolate tikak hari sakkuwe dala thiya ganna ona. ehema nathnam adu gane pandarin arina bakery ekakata gihin malu pan ekak wage aran kanna ona :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙමයි මෙයා arrest කරද්දි හෙරොයින් ලග තිබිලත් අහු උනාලු නෙ. එතකොට ඔයා කියන්නේ ඒවා එයා තියාගත්තෙ souvenir එකක් හැටියට කියලද? :rofl::rofl::rofl::P

    :lol::lol::lol: ඒකනේ ,ඔය විදියට ලිංගේ නිසා හැමෝම අනෙකට කඩේ ගියොත් අන්තිමට අපරාධකාරයෝ එළියේ ඉදියි, ඇයි ඉතින් ලිංග දෙකයිනේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    :lol::lol::lol: ඒකනේ ,ඔය විදියට ලිංගේ නිසා හැමෝම අනෙකට කඩේ ගියොත් අන්තිමට අපරාධකාරයෝ එළියේ ඉදියි, ඇයි ඉතින් ලිංග දෙකයිනේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්.

    මැරුවෙම නැති උනත් එතන ප්‍රශ්නයකට මහ රෑ මැදි වෙන්න කුඩුත් ලග තියාගෙන ඒකි මොන මගුලක්ද කරේ. මං හිතන්නේ නං මැරිච්චි එකා එන්ඩ ඇති මේකිව අදින්න. ඩීල් කරන එකා එක්ක ගනන් හිලව් වලට කේස් එකක් යන්ඩ ඇති.ලොල් :P:P:P:yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මැරුවෙම නැති උනත් එතන ප්‍රශ්නයකට මහ රෑ මැදි වෙන්න කුඩුත් ලග තියාගෙන ඒකි මොන මගුලක්ද කරේ. මං හිතන්නේ නං මැරිච්චි එකා එන්ඩ ඇති මේකිව අදින්න. ඩීල් කරන එකා එක්ක ගනන් හිලව් වලට කේස් එකක් යන්ඩ ඇති.ලොල් :P:P:P:yes::yes::yes:

    :yes: ඔව් මේකි අහිංසකයෙක් කියලා කියන්න බෑ. ගෑණු ළමයෙක් මොකද තනියම මහ රෑ එක එක තැන් වල ළගින්න ගියේ? ගෑණු ළමයෙක් මොකටද කුඩු තියාගත්තේ? එකපාරටම පොලිසිය මොකද හොදට පෙනුම තියෙන කෙල්ලෙක්ව arrest කරේ? පොලිසියටත් ලොකු සැකයක් තියෙන්න ඇති කුඩුත් එක්ක මාට්ටු වුනාම, නැත්නම් පොලිසිය එහෙම ලේසියෙන් ටිකක් පෙනුම තියෙන කෙනෙක්ව arrest කරන්නේ නෑ, ලංකාවේ පොලිසියේ හැටි දන්නවනේ? උන් සාමාන්‍යයෙන් arrest කරන්නේ රස්තියාදු පෙනුම, ටිකක් දුප්පත් පෙනුම තියෙන එවුන්වයි. පෝසත් එවුන්ව, ටිකක් පෙනුම තියෙන එවුන්ව උන් වැඩියේ සැක කරන්නේ නෑ, අනික උන්ට කතා කරන්නෙත් වැදගත් විදියටයි. මම නම් කියන්නේ කෙල්ලෙක් නිසා දඩුවම් කරන්නේ නැතුව ඉන්න නරකයි, වැරදි සාධාරණ විදියට විනිශ්චය කරලා ,උපරිම දඩුවම් මේකිට දෙන්න ඕනේ, අනෙක් අයටත් පාඩමක් වෙන්න.