Ishi Amarasinghe

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    විශ්වාස කරන්න පුලුවන්ද මේ කෙල්ල අර නළුවව මැරුවා කියල. මේකි ටික කාලෙකට කලින් යාළුවෙලා හිටියෙ මගේ යාලුවෙක් එක්ක. පස්සෙ මේකි ටිකක් ඉස්සරහට ආවම දිලුම් අමුණුගම එක්ක වටේ ගියා. අද මගෙ යාලුවා කිව්වෙ මේකි තමයි සීන් එකට අත්අඩංගුවට අරන් තියෙන්නෙ කියලා.:yes:
    හිතා ගන්න බෑ ඇත්ත නැත්ත.ඒත් වෙබ් සයිට් වල තියෙන නම මේ කෙල්ලගෙ තමා. වයසත් හරි, ගමත් හරි. ඉරේශිකා තිලිනි අමරසිංහ. මෙයා Arrest කරද්දි හෙරොයින් වගයකුත් තිබිලා තියෙනවා. පව් ලස්සන කෙල්ලෙක්. මොනා උනත් කියන්න තියෙන්නෙ මේවට දෙමව්පියොත් බාගෙට බාගයක් වග කියන්න ඕනේ. ගොඩාක් අම්මලට ඕනෙ තමන්ගේ දුවලා තරු කරන්ඩ, ඒත් ඒ මාර්ගයේ තියෙන වල ගොඩැලි එයාලට පේන්නේ නෑ.:no::no::no:



    Ishi+Amarasinghe-+33000lk-+(10).jpg


    Ishi+Amarasinghe-+33000lk-+(7).jpg


    Ishi+Amarasinghe-+33000lk-+(14).jpg


    Ishi+Amarasinghe-(6).jpg


    Model-Ishi-Amarasinghe-photo-15.jpg


    Model-Ishi-Amarasinghe-photo-3.jpg
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි කියන්නේ නිකන්ද බං. කාන්තාවකට වෙලාවකට පට්ටම සංවේදී වෙන්නත් තව වෙලාවකට මිනියක් මරන්න තරම් දරුණු වෙන්නත් බැරි කමක් නෑ. හරිම සිම්පල්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් මේකි හිරේ ගියාම ජේලරුයි , පොලිස් කාරයෝ ටිකයි පෝලිම් දාද්දි ආසයි නේහ්. :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරියටම ඔප්පු කරනකන් සැකකාරියක් විතරයි..වැරදිකාරියක් නෙමෙයි..:yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කෙල්ලගෙ මූනෙ අමුතු දරදඬුකමක් පේනව.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. සැකයක් විතරනේ..
    හැබැයි ඉතිං මූණ බැලුවාම අමුතු මෙව්වා එකක් පේනවා ඒකිගෙ..
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මගෙ යාළුවෙක් ඉන්නවා රටේ තියෙන leading production house එකක් වැඩ කරන. මිනිහ කියන කතා ඇහුවාම පිස්සු පිට පිස්සු හැදෙනවා. බහුතරයක් කලාකාරයො දෙබිඩි ජීවිත ගත කරන අය. නළුවො නිළියො දෙගොල්ලොම. සමාජෙට පෙන්නන මූනයි ඇත්ත මූණයි මහ පොළවයි අඟහරු ලෝකෙයි වගේ දුරලු. නිරූපිකාවො කියන කොටස නම් ගන්නම දෙයක් නෑලු.
    ගොඩක් නිළියො, මොඩ්ල්ස්ල කෙලින්ම වෛශ්‍යා වෘත්තියේ යෙදිලා ඉන්නෙ. ජනප්‍රිය වෙන්න හම්බ වෙනව නම්, මොකක් හරි නාට්‍යකය, ෆිල්ම් එකක, ඇඩ් එකක් රඟ පාන්න හම්බ වෙනව නම්, මැගසින් එකකට, ෆොටෝ ශූට් එකකට මූණ දා ගන්න පුළුවන් නම් ඕනම මිනිහෙක් එක්ක හරි මිනිස්සු 10ක් එක්ක හරි නිදා ගන්න කොටසක්ලු.
    අනික ඩ්‍රග්ස් වලට, මත්පැනට, සිගරට් වලට ගොඩ දෙනෙක් ඇබ්බැහි වෙලාලු ඉන්නේ. ඩ්‍රග්ස් ශොට් එකක් දා ගන්නෙ නැතුව වැඩක් පටන් ගන්න බැරි සෑහෙන පිරිසක් ඉන්නවලු. මුන්ට පෞද්ගලික ජීවිත කියල දෙයක් නෑ. ගෑනු මිනිස්සු මාරු වෙන්නේ ඇඳුම් මාරු වෙන ගාණට. අනික මුන් වවුල්ලු වගේ. වැඩි හරියක් නිශාචර ජීවිත තමා තියෙන්නේ.


    gossip lanka eka tibuna comment ekak
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා බං.. සැකයක් විතරනේ..
    හැබැයි ඉතිං මූණ බැලුවාම අමුතු මෙව්වා එකක් පේනවා ඒකිගෙ..

    :yes: මෙයා මැරුවා කියලනන් තිබ්බේ නෑ මම කියෙව්ව පත්තරේ..මහ පාන්දර මේ නළුවා ගෙදර පාර්ටිය ඉවර වෙලා යාලුවෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට ගිහින් තියේ කන්න..එතනදි මේ කෙල්ල ඉන්නවා දැකලා කතා කරලා..ඒවෙලාවෙත් මේ කෙල්ල තව පිරිමි දෙන්නෙක් එක්ක එතන ඉඳලා තියෙන්නේ..මොකක් හරි හේතුවක් නිසා මෙයා එක්ක හිටපු දෙන්නගෙන් කෙනෙක් තමා මේ නළුවට පිහියෙන් ඇනලා තියෙන්නේ..

    මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අවේලාවේ වීදි සැරිසැරීම සහ අයහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකෙන්න ඕනේ කියන එක..:)
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මගෙ යාළුවෙක් ඉන්නවා රටේ තියෙන leading production house එකක් වැඩ කරන. මිනිහ කියන කතා ඇහුවාම පිස්සු පිට පිස්සු හැදෙනවා. බහුතරයක් කලාකාරයො දෙබිඩි ජීවිත ගත කරන අය. නළුවො නිළියො දෙගොල්ලොම. සමාජෙට පෙන්නන මූනයි ඇත්ත මූණයි මහ පොළවයි අඟහරු ලෝකෙයි වගේ දුරලු. නිරූපිකාවො කියන කොටස නම් ගන්නම දෙයක් නෑලු.




    Yes. Personally, I have some experience. I know some professionals in this regard. :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියටම ඔප්පු කරනකන් සැකකාරියක් විතරයි..වැරදිකාරියක් නෙමෙයි..:yes:

    ඩිෆෙන්ඩින්ග් වුමන් ඉන් එළකිරි සින්ස් 2011:rofl: