ඔව් මේකි අහිංසකයෙක් කියලා කියන්න බෑ. ගෑණු ළමයෙක් මොකද තනියම මහ රෑ එක එක තැන් වල ළගින්න ගියේ? ගෑණු ළමයෙක් මොකටද කුඩු තියාගත්තේ? එකපාරටම පොලිසිය මොකද හොදට පෙනුම තියෙන කෙල්ලෙක්ව arrest කරේ? පොලිසියටත් ලොකු සැකයක් තියෙන්න ඇති කුඩුත් එක්ක මාට්ටු වුනාම, නැත්නම් පොලිසිය එහෙම ලේසියෙන් ටිකක් පෙනුම තියෙන කෙනෙක්ව arrest කරන්නේ නෑ, ලංකාවේ පොලිසියේ හැටි දන්නවනේ? උන් සාමාන්‍යයෙන් arrest කරන්නේ රස්තියාදු පෙනුම, ටිකක් දුප්පත් පෙනුම තියෙන එවුන්වයි. පෝසත් එවුන්ව, ටිකක් පෙනුම තියෙන එවුන්ව උන් වැඩියේ සැක කරන්නේ නෑ, අනික උන්ට කතා කරන්නෙත් වැදගත් විදියටයි. මම නම් කියන්නේ කෙල්ලෙක් නිසා දඩුවම් කරන්නේ නැතුව ඉන්න නරකයි, වැරදි සාධාරණ විදියට විනිශ්චය කරලා ,උපරිම දඩුවම් මේකිට දෙන්න ඕනේ, අනෙක් අයටත් පාඩමක් වෙන්න.
සහතික ඇත්ත







